1. JesonRulez

    Game of thrones new season

    Hodor will only be there in the flashbacks of Bran :sorry:
  2. JesonRulez

    සිල්ෆි!

    සිල් පද 10 ඇතුලේ 'selfie වේරමණී සික්කා පදං සමාදියාමි' කියලත් සිල් පදයක් තියේද බන්?
  3. JesonRulez

    සිල්ෆි!

    මොනවා වුනත් පෝය දවසේ සිල් ගන්න ගියපු එක අගය කරන්න ඕනේ. අනික Selfie එකක් ගන්න එකේ වරදකුත් මම නම් දකින්නේ නෑ. Shared just for fun! :P
  4. JesonRulez

    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    සිරා බන්. අප්පච්චි ආයේ ආවත් ඔච්චර තමයි. පොනිල දිගටම හිටියත් ඔච්චර තමයි. හැබැයි පොනිල්, සිරා ඇතුළු පොන්සි රැලට වඩා මහින්ද හොඳයි මචන්. මොනවා වුනත් කොටින්ට නටන්න දුන්නේ නෑ. අනිත් එක රට සංවර්දනේ කළා. කොළඹ ලස්සන කළා. :yes:
  5. JesonRulez

    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    By the way machan, do you ever expect a government to be good? Then you'll have to wait forever. :rofl:
  6. JesonRulez

    Game of Thrones Fans

    ඔය කතාවේ මචන් මෙහෙම සීන් එකක් තියෙනවලු. සමහර විට උඹලා දන්නවත් ඇති. White Walkers = උත්තර ධ්‍රැවයේ හිම Children of the forest = වනාන්තර මිනිසා විසින් වනාන්තර විනාශ කිරීම නිසා ඊට එරෙහි වීමක් ලෙස global warming සමග උත්තර ධ්‍රැවයේ හිම දිය වීමෙන් පෘතුවිය ආක්‍රමණය කිරීමක් සිදු වෙනවා. සීත දියවැල්...
  7. JesonRulez

    හිතුවේ බඩුම තමා කියලා. බැලින්නම් lol

    හොඳ වැඩේට හොඳයි කිව්ව!
  8. JesonRulez

    Apple iPhone වල වාසි සහ අවාසි

    bump මචන්. මම නම් android අනාතයෙක්!
  9. JesonRulez

    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    ඔබට සතුටුයිද දැන්? :D
  10. JesonRulez

    Honda Vezel Usersla ennoooooo

    Better ask from රත්තරං. He is a huge fan of vezzel :yes:
  11. JesonRulez

    අරණායක

    රෙස්පා..!
  12. JesonRulez

    අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්

    ඕකුන් ඔය බලු වැඩේම මටත් කළා කියාන්කෝ
  13. JesonRulez

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    ටෝක් දෙන්නේ සුද්දියෝ ගැන. Google Adsense ගැන අහලවත් නෑ. :rofl:
  14. JesonRulez

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    මේක ඔයිට කලින් දාපු එකක්. ඒකෙත් බුදු පිළිමයක් ලාවට දාල තියෙන්නේ මුට්ටිය දාල බලන්න වගේ.

    No contents