1. JesonRulez

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    අම්මෝ බන් අර වගේ නාකි සුද්දියෙක් බදිනවට වඩා ලංකාවේ සාමාන්‍ය පෙනුම තියෙන කෙල්ලෙක්ව බඳින එක 1000 ගුණයක් සැපයි.
  2. JesonRulez

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    දැන් ඊ ලඟට වෙන දේ මම කියන්නද? ඕකා දවස් දෙකක් යන්න කලින් video එකක් දානවා "බල්ලෝ බිරුවට සැලෙන්නේ නෑ කොල්ලෝ..." වගේ title එකක් එක්ක. ඊට පස්සේ උගේ පස්ස ලෙවකන අපේ එවුන් ටිකත් ගිහින් ඔව් ඔව් අයියේ ඔයා සැලෙන්න එපා අපි ඉන්නවා අයියත් එක්ක කියනවා. බොරුනම් බලහන්. තව පැය 48ක් ඇතුලත ඕක වෙන්නේ නැද්ද කියලා...
  3. JesonRulez

    Kawadda Vesak??

    :rofl::rofl:
  4. JesonRulez

    amazon kindle ගැන

    අලුත් පොතක තියෙන සුවඳ amazon kindle වලින් දැනෙන්නේ නෑ මහත්තයෝ...
  5. JesonRulez

    රුවන්/ෂෙරිල්

    රුවන් එල කොල්ලෙක්... :yes:
  6. JesonRulez

    me balapanko me police karaya

    police කාරයා නිකන් dwayne johnson වගේනේ බන්.
  7. JesonRulez

    Sanga and Mahela its time to help us now

    :yes::yes::yes: By the way bro once you did a great help to me. Not in here. But in real life. :cool: "මොවුන් එදා කලෙත් මෙයයි. අද කරන්නෙත් මෙයයි. හෙට කරන්නෙත් මෙයයි. රටක් ත්‍රස්ථවාදයෙන් ගලවාගත් රණවිරුවන්ට හුරු දේ මෙයයි...." :)
  8. JesonRulez

    Sanga and Mahela its time to help us now

    මාත් නිකමට තමයි ඒ ටික කිව්වේ ගොනෝ... :D
  9. JesonRulez

    Sanga and Mahela its time to help us now

    යකෝ උන්ට ඕනේ නම් දෙයි. නැත්නම් නිකන් ඉඳී. උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ දේ නේ බන් කරන්නේ. පිනට දීලත් කුණු කතා අහගන්න වෙන හැටි බලාංකෝ ඉතින්.
  10. JesonRulez

    amazon kindle ගැන

  11. JesonRulez

    සක්කිලි ජෙප්පෝ

    අනේ බන් තොපි වගේ මූසල හැත්ත. දැන් මුන් ඔය t-shirt එක නැතුව ඇවිත් උදව් කළා නම් තොපි කියයි මෙච්චර දෙයක් වෙලත් JVP එකෙන් පැත්ත පළාතේ ආවේ නෑ. උන් එන්නෙත් චන්දෙ කාලෙට විතරයි කියලා. තොපි වගේ වේසියෝ ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. අර ඔටාරා බල්ලෝ...
  12. JesonRulez

    කඩුවෙල අවටින් උයන්න තැනක්

    කඩුවෙල අවටින් උයන්න තැනක්
  13. JesonRulez

    පොත් කියවන්න කම්මැලිද ?

    අඩෝ උඹ රස්සාවකුත් කරනවද? මම හිතුවේ තාම 8 වසරේ වගේ ඉන්න එකෙක් කියල බන්. :rofl:
  14. JesonRulez

    මීහරකා 2 - කුලුමීමා

    ඔය වගේ වේසිගෙ පුත්තුන්ට ඔහොම වෙලා මදි. පාරේ යන අහිංසක මිනිස්සුන්වත් අමාරුවේ දානවා වීරයෝ වෙන්න ගිහින්. ඒ මදිවට helmet එකක් දාලත් නෑ stunt දැම්මට. ගොන් කමේ හොඳම එක. ඔය වගේ එවුන් මේ ලෝකෙන් තුරන් වෙලා යන තරමට තමයි හොඳ.
  15. JesonRulez

    මිනිසුන් සහ මනුස්සකම!

    මිනිසුන් සහ මනුස්සකම!
  16. JesonRulez

    game of thrones පිස්සුව උඹටත් වඩා තියෙන කෙල්ලෙක්ව දන්නවා මම. සෙට් කරන්නද උඹට? හැබැයි ඒකිව...

    game of thrones පිස්සුව උඹටත් වඩා තියෙන කෙල්ලෙක්ව දන්නවා මම. සෙට් කරන්නද උඹට? හැබැයි ඒකිව බැන්දොත් උඹට GoT එපා කරවයි ඒක ගැනම කියෝලා...
  17. JesonRulez

    Flood ekata topila merilada Sinhalayo?

    Welcome back Arun47! My Red Bitch
  18. JesonRulez

    ඩි ෆ් ගහන කොට ඔලුව රිදෙනවා

    ඔලුවට පීඩනයක් වගේ නම් දැනෙනවා තමයි බන්. :yes:

    No contents