ඥානසාර හාමුදුරුවෝ ඇතුලේ ඉන්නේ උන්වහන්සේ කරපු වැරැද්දට මිසක් නඩුකාරයට චූන් එකක් ගිහින් නෙමෙයි! (අනිවා ඩෙෆා මහ බැංකුව කඩපු උන් ඉන්න ඕනි හිර ගෙවල්වල තමයි. නමුත්, කිසි දෙකට බය වෙන්න මචෝ 2020 පොහොට්ටුවේ ආණ්ඩුව ආවත් රනිල්ගේ, ඇලෝසියස්, සුජීව, දයාසිරි තියා උන්ගේ මයිල් ගහකට වත් හානියක් කරන්නේ නෑ. මොකද...