මේක ඈත්තක්.. රාජපක්ශලා කරපු වෑඩෙන් උනේ අන්තවාදියෝ ටික ශේප් වුන එක.. උන් ගාණට ලස්සනට ඒ වෑඩේ කරන් යනවා.. කවදා හරි පත්තු වෙනවා.. ඒකට අනිවා වගකියන්න ඔනේ දෑන් ඉන්න පාලකයෝ.. මරාගෙන මෑරුන එවුන්ගෙන් බර තුන් දෙනෙක් ඉබ්‍රාහීම්ගේ පවුලේ අය. ඉබ්‍රාහීම් කියන්නේ ජේ වී පී එකට ෆන්ඩ් කරපු ඩයල් එකක්.. ඔහොම තමා...