1. KadawathaKolla

    චීත්ත අදින පිරිමි

    කෝ පිරිමියා ?
  2. KadawathaKolla

    Muslim Girls with Bad Smell Vs

    ඈත්තටම ගදයි බන්.. පට්ට සුදුයි හෑබෑයි.. අනික සෙට් වුන හෑම එකීම මයිල් කපලා ඉන්නේ.. ඈයි බන් ඒ
  3. KadawathaKolla

    හම්බන්තොට වරායේ ව්‍යාපෘති 15කට ගිවිසුම් අත්සන් කරයි | 15 projects kick off at Hambantota International Port

    අපේ මයින්ද මහත්තයා දුර දිග බලලා කරපු දේවල් වල ප්‍රතිපල අද ලන්කාවේ දරුවෝ විදින කොට එතුමා දිව්‍ය ලෝකේ ඉදන් සතුටු....see more රනිල් පොන්ස් වරාය වික්කා නේ.. තූ විතරක්
  4. KadawathaKolla

    ආර්ථික අමාරුකම් නිසා නිට්ටඹුව දෙදරු පියෙක් කෝච්චියට පනී..

    පවු බන් දරුවෝ.. මටත් පොලු තියපු එවුන් ඉන්නවා ලන්කාවේ. උන් එකෙක්ටවත් ප්‍රෙශර් කරන්න යන්නේ නෑ දරුවෝ ඉන්න හින්දා.. එකෙක්වත් බුල් කෙලපු එවුන් නෙමේ.. රටේ ප්‍රශ්ණයි උන්ගේ පවුල් වල ප්‍රශ්ණයි හින්දා කෙල වෙච්ච එවුන්
  5. KadawathaKolla

    ඔසී education for mature student

    මගේ කසින්ගේ අම්මාගේ ඒ කන්ඩිශන් එක නෑ. හෑබෑයි එයත් එක්කම ආපු අයියයි අක්කයිට නම් 8503 වෑදිලා කිව්වා
  6. KadawathaKolla

    ඔසී education for mature student

    owu. mageth cousin kekenk ge ammata set wuna. wayasa 80 i. eya ekka apu 45-50 ewunta condition eka dala tibba
  7. KadawathaKolla

    ඔසී education for mature student

    NO further stay condition eka wadinne natte harima kalaturakin ban මුන් මේ කියන්නේ ඈවිල්ලා කෝස් එකක් සෙට් කරන් ස්ටුඩන්ට් වීසා දාන්න කියලා. ඒකට ඉතින් එක no further stay නොවෑදී තියෙන්න ඕනේ.. රනිලා එක පුටුවෙන් ජනාධිපති වුනා වගේ සීන් එකක් තමා ඉතින්.. ලේසි නෑ. ------ Post added on 1682235136
  8. KadawathaKolla

    Apple iMac

    NUC කියන්නේ නම් හෙන පොඩි කම්පියුටර් එකක්.. ඔසී වල තියෙනවා online auction සයිට්. ඒවායේ වාහන කම්පියුටර් වගේ හුගක් දේවල් auction දානවා.. නිකන් ට්‍රයි කරලා බලපන් අඩුවට ගන්න පුලුවන්..
  9. KadawathaKolla

    අරගලයේ කූඩාරම්වල සිටි තරුණියන්ට දරුවන් ලැබී පාරවල්වල දාලා ගිහින්…- ප්‍රසන්න රණතුංග

    මුලු ලන්කාවේම ඉන්නේ පොන්නයෝ බන්..මේ වගේ කප්පම් අරන් උසාවියෙන් වෑරෑදි කාරයෙක් වෙච්ච එකෙක් ට රගන්න දෙන්නේ.. මූට අවුලක් නෑ ඔසී යෑව්වා දරුවෝ ටික ආතල් එකේ ලන්කාවේ පොන්ස්ලට පොර ටෝක්ස් දීදී ඉන්නවා
  10. KadawathaKolla

    Apple iMac

    ඈපල් සීන් එක නම් මුල ඉදන්ම ඉගෙන ගන්න වෙයි නේ. කරන්න තියෙන වෑඩේ හෑටියට තමා හිතන්න වෙන්නේ. අනික පාවිච්චි කරපුවා නම් ගන්නේ උඹට රෙපයා එකක් කරගන්න පුලුවන් එකක් ගෑන හිතන්න වෙයි නේ.. මම මේ ලගදි වේන්දේසියකින් ගත්තා Intel NUC සෙට් එකක්. 2014 හදපුවා තාම සිරාවට වෑඩ.. වෑඩේ හෑටියට තමා ඉතින් ගන්න වෙන්නේ
  11. KadawathaKolla

    MBBS වලට යන්න මැලේසියාව වගේ වියදම අඩු quality වැඩි වෙන රටවල් නැද්ද?

    Mama hugak ratawal gana danne na. Ausi nam lamainta loan denawa igena ganna. unwa halenna denne na.. e wagema tafe yana ewun ikmanata out wela jobs walata yanawa campus yana ewun delay wenawa. antimata gattama hama ekama goda itin.. issara wage neme lankawe hugak ewun halenawa salli nati...
  12. KadawathaKolla

    MBBS වලට යන්න මැලේසියාව වගේ වියදම අඩු quality වැඩි වෙන රටවල් නැද්ද?

    anit rata walat selection ekak yanawa. okkotama path ekak tiyenawa. namuth hodama ewun tika wenama yanawa. ekama de lankawe wage set ekak goda gihin anith ewun halena seen na. Lankawe campus select wenne high IQ set ekama kiyala kiyanna ba tiyena wibaga wala hatiyata
  13. KadawathaKolla

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    මූ චූ කරන විදිහ දන්නේ නෑ පෑඩ් මාරු කරන සීන් දන්නවා.. අනේ මන්දා ඒ කාලේ මුන්ගේ දෑනුම
  14. KadawathaKolla

    MBBS වලට යන්න මැලේසියාව වගේ වියදම අඩු quality වැඩි වෙන රටවල් නැද්ද?

    medicine walata combined na ne.. owu lankawe maths karapu ewun nam sahenna hodai. habai anith ratawala uganna widiha exam ehema lankawata wadiya critical thinking patta ta thama bara. lankawe education update wela tiyenne bohoma tikai
  15. KadawathaKolla

    AI වලින් මුලින්ම කෙල වෙන්නේ SEලාට කියල නේද කිව්වේ

    නාමල් රාජපක්ශගේ ඈරෙන්න අනිත් හෑම එකාගෙම අනාගතේ අනතුරේ
  16. KadawathaKolla

    Ausi idala

    මෙහේ ඉන්න බහුතරය ලෑට් හෝදපු එවුන් තමා.. ලන්කාවේ සෑපට හිටපු එවුන් මෙහේ කරලා තියෙන්නේ ලෑට් හෝදන එක. ඒත් අවුරුදු 5 -6 කට පස්සේ උන් ඔක්කොම හොද රස්සාවල.. උන්ට හිනා වුන ලන්කාවේ එවුන් දෑන් අහනවා ස්ටුඩන්ට් එන්නේ කොහොමද කියලා.. 😂😂

    No contents