1. කෝරලේමහත්තයා

    රෝල දාගෙන ජිවත් වෙන්න......

    හැම පහසුකමක්ම තිබුනට හිතේ සතුට නෑ.ඒ හින්ද ඒ ගැන නොහිතන එක හොදයි..
  2. කෝරලේමහත්තයා

    මුස්ලිම්වරු මක්කම යන්නේ බුදුසිරිපා වැඳී&

    සංයුක්‌තනිකායේ පුණ්‌ණ සූත්‍රය අනුව පුණ්‌ණ පැමිණ ඇත්තේ"සුනාපරන්න නැමැති දේශයේ" සිටය.‘සුනාපරන්න’ යන්නෙහිඅදහස‘සුන්(ශූන්‍ය / හිස්‌) + අපර (බටහිර) + අන්තය(කෙළවර) හෙවත්“හිස්‌ බටහිර කෙළවරයි”. එසේම"සුන්" යන්නෙහිසතුන්ඝාතනයකරනතැන" යනඅදහසදඇත.
  3. කෝරලේමහත්තයා

    ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

    මිනිස්සුන්ට අලුත් නැවුම් බලාපොරොත්තු අරගෙන තමයි අලුත් අවුරුද්ද පටන් ගන්නෙ.මේක තමයි සංස්කෘතිකමය විවේකය අවුරුද්දක් වැඩකරල විවෙකයෙන් ඊලග අවුරුද්දට අලුත් සිතුම් පැතුම් එක්ක පිවිසීම ..නැත්නම් බං මේකෙ කිසි ගතියක් නෑ නෙ ඕයි..:D වැඩකරන එකා බත්මුල අරගෙන කොච්චියට දුවනවා ගෙදර එනවා..ඉවරයක් නෑනෙ මේක හොද...
  4. කෝරලේමහත්තයා

    16000 ක් ගැහුව මචං...

    මම 5000 ක් ගැහුවේ මේ ලගදි ..+9
  5. කෝරලේමහත්තයා

    Lap Top HLP

    genius rs.1200
  6. කෝරලේමහත්තයා

    Acer Laptop

    Generally acer is cheaper than other brands.but all secret documents are available out there .its comparatively easy to repair (motherboard). it doesn't have a big protection circuit when compare to hp and dell . Many acer laptops shut down at windows logo same as old toshiba.
  7. කෝරලේමහත්තයා

    මහින්ද රාජපක්ෂට මල පැන කුණුහරුප

    අපේ පැත්තට මුල් ගලක්වත් නෑ තාම..
  8. කෝරලේමහත්තයා

    Elakiri අවුරුදු කුමාරයා 2016

    බඩට 24යි + ඇගට 34යි :lol:
  9. කෝරලේමහත්තයා

    Elakiri අවුරුදු කුමාරයා 2016

    අවුරුදු සීයා තේරුවොත් අපිතමයි ඉතිං..:P
  10. කෝරලේමහත්තයා

    ගලේ පහරපු හර්ෂද සිල්වා

    ණයක් ගෙවිය යුත්තේ වාරික වශයෙන් රජයක් ගන්න ණය ක් එකවර ගෙවිය යුතුද ? එසේ නම් $ මිලියන 6321 ක වරිකයක් හිගද?:confused:

    No contents