ඔව කියහන් කොළඹ පේමන්ට් එකේ ටොයියන්ට වී කන්න දෙකේදි කොහොමත් සැපයුම වැඩියි.
ඒක තෙරෙනව ඕන මොඩයෙකුට .ගොවියගෙ ණය ටිකයි,ජිවත්වෙන්නයි අමාරු නිසා කපපුගමන් වී විකුනන්න ඕන .
කාට හරි කන්නයක් මැද වීවිකුනන්න පුලුවන්නම් වැඩිම මිලක් ගන්න පුලුවන් ..
රජයක් හැටියට යුතුකමක් තියෙනව වී ටික අරගෙන මිළ සමතුලිත කරන එක...