1. Gatapolos

    මැදමුලනේ මහින්දට තද වූ වග

    kohoma hitapu minihada kalin :(
  2. Gatapolos

    මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

    oka kiyannama ai dilwale account ekak haduwe :( ubamahindatama deepan aulak na
  3. Gatapolos

    MR ගේ වැඩ මෙන්න

    atta ekkennekwath deshapalanayata genallath na genneth na kiyala my3 kiwwa :) paksha bedayak nathuwa agaya kala yuthu honda manussayek
  4. Gatapolos

    මහින්ද at his best

    ජනපතිතුමාව විදුලි පුටුවට අරන් යාමට උඩගෙඩි දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණ :rofl:
  5. Gatapolos

    වේරහැර ගිහින් වැඩේ හරියට කර ගැනීම .......

    machan registration eka karala ara thahadu tika ganna kochchara kal yanawada
  6. Gatapolos

    Ranil Colombo Port City Project eka Nawathtnanawalu

    uba kontharath karayek neda :lol:
  7. Gatapolos

    CSN_ඇත්ත_නැත්ත..

    ජාතිකේ මැච් පෙන්නනවා නම් ලාභය රජයට ඒ කියන්නෙ ආයි අපිට. මිනිස්සුන්ට සහන දෙන්න ආයි ඒ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වෙනුවට මේ වේසිගෙ පුතාලා ටික අපේ සල්ලි ලැජ්ජාවක් නැතුව සාක්කුවෙ දාගන්නවා. බඩම පලයං හොර රජාට
  8. Gatapolos

    Our President Mahinda Rajapaksa

    raja paradunata passe monawa karayida ? american sahodarayo tika nam rata pani
  9. Gatapolos

    Election 2014 - My prediction

    Mamath kiyanne my3 51 % :)
  10. Gatapolos

    විමලේ පැන්නෝ

    මේක මහින්ද දින්නොත් නම් කර ඇරපු එකට ආයි ජවිපෙට දෙන්නෙ නෑ
  11. Gatapolos

    ප්රසන්න සෝලංගාරච්චිගෙ රැලියට ආපු සෙනග,

    මම දිගටම ඡන්දෙ දුන්නෙ ජවිපෙට. පොස්ට් ටික බලපන්
  12. Gatapolos

    ප්රසන්න සෝලංගාරච්චිගෙ රැලියට ආපු සෙනග,

    රනිල් තමයි මම දැකලා තියෙන පරිත්‍යාගශීලීම නායකයා. මම යූඑන්පී කාරයෙක් නෙමෙයි. හැබැයි රනිල් අයින් වෙලා සජිත්ව දැම්මා නම් සජිත් ටත් උබලා ඔය පරාජිත ලේබල් අලවලා ඌවත් පජාත කරයි. දිනනකොට නයකයා වෙලා ඉන්න හැමෝටම පුළුවන් පරාද වෙවී ඒකෙ වගකීම ගන්න එක ලේසි නෑ. දැන් ඩෙවා වැඩක් නෑ. උබලට පරාද කරන්නෙ රනිල් නෙමෙයි...
  13. Gatapolos

    ප්රසන්න සෝලංගාරච්චිගෙ රැලියට ආපු සෙනග,

    පොකුරු රැස්වීම් කියන්නෙ මොනවද කියන්නෙ ගිහිල්ලා අහං වරෙන් ලොකු එකෙක්ගෙන් :lol:
  14. Gatapolos

    හරීන් දැන් හරිද???? පැන්නෝ...

    මට නම් දැනෙන හැටියට ගම්වල කැම්පේන් එක මදි බන්. තව පොඩි පොඩි පොකුරු රැස්වීම් තියලා මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් කියලා දෙන්න ඔනි
  15. Gatapolos

    හරීන් දැන් හරිද???? පැන්නෝ...

    uba niyameta kiyala thiyenawa :yes:
  16. Gatapolos

    හරීන් දැන් හරිද???? පැන්නෝ...

    ගම්වල මිනිස්සු රැල්ලට හරි මයිත්‍රී ව විශ්වාස කළොත් හොදයි බන්. නැත්තම් අපි හැමදාම මෙතනම තමයි. අපරාදෙ අපෙ රට
  17. Gatapolos

    හරීන් දැන් හරිද???? පැන්නෝ...

    1.ස්වාධීන අධිකරණයක් 2.දේශපාලනයෙන් ස්වායක්ත පොලිසියක් 3.ස්වාධීන මාධ්‍ය කොමිසම මගින් අපක්ශපාතී රාජ්‍ය මාධ්‍ය පද්ධතියක් 4.ස්වාධීන අල්ලස් හා දූශණ කොමිසමක් 5.විධායක බලතල නොමැති ජනාධිපති ධුරයක් මේ ටික හැදුනොත් තව අවුරුදු 25 ඇතුළත අපේ රට සංවර්ධිත රටක් වෙනවා. මම අද කිව්වා කියලා හිතාගනින්. මරා ආයි...

    No contents