View attachment 54978
පොදු විපක්ෂයේ මද මාද්‍ය පිලිබදව ජනතාව වෙත කෙරෙන දැනුම් දීමක්...තීන්දුව සහ ජනතාව දැනුවත් කිරීම ඔබ සතුය...
මොවුන් කරන්නේ තනිකරම බොරු ප්‍රචාරය මගින් තරුණයන් මහින්ද කෙරෙහි කලකිරවා චන්දය දිනීමට ,ඒ වෙන කවුරුත් නොවේ අර නපුන්සකයාගේ උපක්‍රම .ඇමෙරිකානු සහයෝගය ඇතිව ෆේස් බූක් හරහා මොවුන් මේ බොරු තරුණයන් අතර ප්‍රචාරය කරනවා .මොවුන්ගේ බොරු පෙන්වා දීමට හෝ මේ සුපිරිසිදු දේශපාලකයන් බව හඟවන අශුද්ද සන්දානයේ කට්ටියගේ පැරණි කල් ක්‍රියාව හෝ තරුණයන් දන්නේ නෑ
එනිසා වහාම..
මේ එක් එක් පුද්ගලයා (රනිල්,චන්ද්‍රිකා ,මංගල ,රාජිත ,යුඑන්පි ආණ්ඩු ,ඒ කාලවලදී කල කි දේ බොහොම පැහැදිලිව හොඳින් පෙන්වන මොවුන්ගේ බොරු හෙළි කරන චන්ද දැන්වීම් හදන්න .ඒවා සමාජ ජාලා වෙතද මුදා හරින්න .සුපිරිසිදු රනිල්ලාගේ ගාතන පෙන්වන්න ඔවුන්ගේ වදකාගාර ගැන පෙන්වන්න ,රනිල්ගේ බිහිසුණු මාද්‍ය ප්රහාරයන් ගැන පෙන්වන්න .කොටින් හා ඔහු අතර තිබු සාම ගිවිසුමේ බයන්කාරත්වය ඔහු හමුදා විසුරුවන්නට කල කතා පෙන්වන්න ,එසේම චන්ද්‍රිකා නමැති ගැහැණිය මංගල නැමැත්තා සමග එකතුවී රටට කල විනය පෙන්වන්න .චන්ද්‍රිකාට විරුද්ද වූ කළා කරුවන්ට කලදේය පෙන්වන්න .බැද්දගානේ සංජිව හා චන්ද්‍රිකා අතර සම්බන්දය චන්ද්‍රිකාගේ හොර ගනු දෙනු චන්ද්‍රිකා රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුනපු හැටි ,ගොල්ෆ් පිට්ටනියකට වෝටර්ස් එජ් ඉඩම තම යහළුවෙක්ට කුණුකොල්ලයට දුන් හැටි පෙන්වා දෙන්න ,චන්ද්‍රිකා කොටි සවිමත් කළහැටි පෙන්වා දෙන්න .මංගල ජාතික කොඩිය ජාතික ගිය වෙනස් කිරීමට වැඩ කල හැටි පෙන්වා දෙන්න එසේම සමලිංගික ක්‍රියා සමාජගත කරන්න ඔහු කරන ලද කාර්යභාරය පෙන්වා දෙන්න .රාජිත ප්‍රා ,කළු බළල්ලු ,කහ බළල්ලු සංවිදාන පිහිටුවාගෙන තරුණයන් ගාතනය කල හැටි පෙන්වා දෙන්න ඔහු කල හොරකම් හෙළි කරන්න .
මේ දේවල් මඩ ගැසීම් නොවේ .මේ සුපිරිසිදු පුද්ගලයන් පක්ෂ සේ තරුණයන්ව රැවටීමට විරුද්දව මොවුන්ගේ සත්‍ය ක්‍රියාවන් තරුණයන්ට පෙන්වාදීම පමණකි .
මේවා රුය්පවාහිනි මාද්යෙන් සහ අන්තර්ජාලයේ යුටියුබ් හා සමාජ ජාල ඔස්සේ අනිවාර්යෙන් ඉක්මනින් ඉදිරිපත් කරන්න .එසේම පුළුල් තිර මගින් තරුණයන් ගැවසෙන ස්ථාන වල පෙන්වන්න .තරුණයන් සත්‍ය දන්නේ නැත .
එසේම මෙම පුද්ගලයන්ගේ පෙර හැසිරීම අනුව අනිවාර්යෙන් මේ රටේ නැවත කොටි සවිමත්වන බව පැහැදිලිව පෙන්වා දෙන්න .