මමත් මේ වගේ අතිශය භයානක පව් කරල ඇති කොයිම හරි ජීවිතේක. ඒකෙ ආනිසංශය තමයි මේ එන්නෙ. ඒකයි මම කිව්වෙ කාගෙහරි කර්මයක් හින්ද ඒ කෙනා ෆේල් වෙනව වෙන්න පුළුවන්. දුකට පත් වෙනව වෙන්න පුළුවන්. හැබැයි දැන දැනම ඒ කෙනාව අපි සතෙක් වගේ අත් ඇරල දාපුවම, හිතේ තියෙනවනෙ අපි කරපු වැඩේ. අන්න ක්‍රියාව ගොඩ නැගුනා. නිවුටන්...