1. nidarsha91

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    උඹේ ඇඟේ හරි බ්ලඩ් ලයින් එකේ හරි සිංහල බෞද්ධ කියල කෝඩ් කරල තියෙන්නෙ කොහෙද මචන්? දරුවෙක්ට උන්ට නියමිත විදියට හිතන්න ඉඩ දියල්ලා. නැතුව උඹලට ඕන විදියට හිතන්න එපා 10:54
  2. nidarsha91

    ජීවත් වෙන්න කන කට්ට.. 🥺💔✨

    එකඟයි මචන්. ඒත් වාසනාවකට ලංකාවෙ පාරෙ අයින් වල විකිණෙන කාන්තාවො ඉතාම අඩුයි. කාන්තාව නිකන්ම නිකන් සෙල්ලන් කරල විසික් කරල දාන්න පුලුවන් "භාණ්ඩයක්" කියල හිතන තැනට පත් වෙච්ච සමාජයක් අස්සෙ ආත්ම ගෞරවයට වෙන හානිය - ලොකු පසුබෑමක් කියලමයි මගෙ පෞද්ගලික හැඟීම. :-) කාන්තාවකට, තමන්ගෙ අම්මට සහෝදරියට...
  3. nidarsha91

    ලංකාවට අලුතින් ආපු Curious Bike එක

    හරි ලස්සනයි තමා මචන්. ඒත් ඉතින් මැග්නා එක වගේ කාලයක් පදිද්දි කොන්දට හරි සතුටක් දැනෙන්න පටන් ගන්නවා ඔය ආකිටෙක්චර් එකට. හැම එකාම ආසාවට ගන්නවා. පස්සෙ දීගන්න ගියාම සෑහෙන දුකක් විඳින්න වෙනවා
  4. nidarsha91

    ජීවත් වෙන්න කන කට්ට.. 🥺💔✨

    අපේ ශ්‍රී ලංකාවෙ නැති වුණාට වෙන රටවල් වල විරැකියාව හින්ද කාන්තාවො කොච්චර පාරවල් අයිනෙ ඉන්නවද බාගේන් වෙලා වෙලා අඩුම මුදලකට හරි කමක් නෑ කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැට ගහගන්න.
  5. nidarsha91

    ලස්සන කපල් එකක් බලන්න වරෙල්ලකො 💝

    ඇත්තටම යාලුවෝ වගේ හරිම ලස්සනට ජීවත් වෙන කපල්ස් දැකල තියෙනවා. සෑහෙන පින් කරපු ජීවිත. දරුවො කසාද බන්දල දීලත් ඒ කපල්ස් අදටත් අර වගේම සතුටින් හිනාවෙල ලෝකෙට වගේම ගෙදරත් එකමුතුව ජීවත් වෙනවා. තව තවත් ඒ මිනිස්සුන්ට හරියන්න ඕන
  6. nidarsha91

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    කසාද බඳින්න වුවමනාවක් එක්ක ට්‍රෑන්ගල් එකේ යටිතල පහසුකම් හොඳ නං ඕව බල බල ඉන්නෙපා මචන්. මොකද කාටවත් කාගෙවත් හැඟීම් ආගමකින් මනින්න බැහැ. කසාද බැන්ද පිරිමි 90%කගෙන් ඇහුවොත් වයිෆ් හොඳ නැහැලු. මොකට බැන්දද දන්නෙ නෑලු. හැබැයි උන්ගෙ වැඩ ඔක්කොම කරල දෙන්නෙ වයිෆ්. ආගමික කාඩ් එකෙන් එලියට ඇවිල්ලා කතා බහ කරල...
  7. nidarsha91

    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

    හැම එකාටම එහෙම වාසනාවක් සෙට් වෙන්නෙ නෑ බන්. කාටවත් කියාගන්න බැරුව, මනුස්සයෙක් හින්ද ආසාවටවත් දශමෙක අගය කිරීමක් නැතුව මැරෙනවට වඩා කොහොමහරි අල්ලගෙන ගේම ගහනව කියල හිතාගෙන ලෝක කට්ටක් කන උන් ඉන්නවා. අඩුම තරමෙ පාරෙ යන වාහනයක්වත් වැරදිල යට කරගෙන යන්න තරම් පිනක් නෑ. ඒ අතින් මූ වාසනාවන්තයි. ඌට තිබ්බ...
  8. nidarsha91

    කිරියෙ සොන්නලුන්ට හොඳ චාන්ස් එකක්

    ගෙදරින් කකා බිබී ඉන්නෙ නැතුව තනියම ජීවත් වෙන්න පටන් ගත්ත නං එක එක්කෙනාගෙ වුවමනාකං හින්ද කසාද බඳින්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙන්න තිබ්බනෙ - කියල කියයි බන් ලෝකය
  9. nidarsha91

    HNB Business Account

    Ehema yaman eka lesi. BR eka nathuwa payments walata yanawa nam LankaPay contact karapan. Un laga plans wagayak thiyenawa. Good luck machan
  10. nidarsha91

    HNB Business Account

    BR eka harida machan
  11. nidarsha91

    රේඩියෝ චැනල් තාම තියෙන්නේ කොහමද?

    මම අහනව මචන්. http://ranfm.lk/ එකයි https://www.rtl.it/ එකයි
  12. nidarsha91

    උඹලගේ Long Term Plans මොනව ද? ජීවිතේ Stable ද?

    Mata direct Counselling karanna nemei uwamanaawa thiyenne. Wena dekata meken support ekak ganna machan
  13. nidarsha91

    උඹලගේ Long Term Plans මොනව ද? ජීවිතේ Stable ද?

    Phycology + Counselling Higher Diploma ekak karanna inne me aurudde.
  14. nidarsha91

    "හෙලෝ" සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය.

    One take kiyala thiyenawa dakka wage hinda balanna labunoth hodai
  15. nidarsha91

    හිරගෙදර ගණිතඥයාගේ කතාව

    මුළු කතාවම කියෙව්වෙ දැන්. ඉගෙන ගන්න එක තරං ලෝකෙ ඇබ්බැහි වෙන්න වෙනත් දෙයක් තියෙනවද කියල හිතල බලන්න වටිනා ආදර්ශමත් කතාවක් 🌟 Rep+++++ කියල දෙන්න තිබ්බ නං කියල හිතුනා
  16. nidarsha91

    හිරගෙදර ගණිතඥයාගේ කතාව

    බොහොම ස්තූතියි මිත්‍රයා. ඩොපැමීන් ගේනින් පෝස්ට් එකක් 💡
  17. nidarsha91

    සුපිරියටම AI Animated වීඩියෝ හදන්න පුලුවන් කෙනෙක්

    I’m not working for anyone else right now bro. I’m 100% focused on building my own brand. Since I'm working for myself, I'm totally invested in the process. If you need help, send me a plot or a brand concept. I’ll put a video together for you and share my pipeline so you can use it to train...
  18. nidarsha91

    නිවන!

    උඹනෙ ඇහුව ප්‍රශ්නෙට ගොන් උත්තරයක් දුන්නෙ. මමද? භීන්නෝන්මාද ලෙඩෙක් දෙන උත්තර දෙන්න නං උඹලගෙ පොත්වල උගන්නන්නෙ, ඒක ඉස් මුදුනින් පිළිපදින උඹලගෙන් ඇති ඵලය මොකක්ද? රහත් වුනා රහත් වෙනවා නිවන් යනව මාර්ග ඵල ලබනවා සෝවාන් වෙනව කියල බන දෙන වුන් ඔක්කොම යසට කාල බීල දේශපාලනයේ ඉහල අතු වලින් හෙවන ලබල ජීවත්...

    No contents