1. Lessar

    ගෙදර ගාව කළු කොට කැත සිංහලයෙක්

    M my brain still processing it. :dull:
  2. Lessar

    Free Energy මෙන්න ගුපීයනේ

    අනික් මෝටරය කරකවන්න අපි current එක දෙන්න එපැයි. එතකොට කෝමද free energy wenne ?:eek:
  3. Lessar

    කහන ප්‍රශ්නයක්

    ඔය symptoms ටිකම තමා මටත් තියෙන්නෙ. පීනසත් ලාවට වගේ තියෙනවා මට. Tnx for the info :love: දවසක් හැර දවසක් නාන්න සෙට් වෙන දවස් වලට පොඩ්ඩක් කැසීමේ අඩුවක් නෝට් වෙලා තියෙනවා . කට්ටිය කිව්ව වගේ ඩොකෙක් meet වෙලා බලන්න ඕනා. Tnx for the info:love: ------ Post added on 1650864966
  4. Lessar

    කහන ප්‍රශ්නයක්

    ලින් වතුරවල chlorine තියෙන්න විදිහක් නෑ නේද ? :eek: සැරට කන්නෙම නැති තරම්.වතුරත් minimum 4l wath bonawa dawasata ------ Post added on 1650864675
  5. Lessar

    අගුරු ලිප

    Pressure ලාම්පු තෙල් ලිප අපේ ගෙදර අය use krnwa.කියන්න තරම් අව්ලක් නෑ හැබැයි පත්තු කරලා විනාඩි 5 -10k විතර තියන්න ඕනා එලියට ආපු Kerosene ටික වාශ්ප වෙනකම්. නැත්නම් කෑම වල බූමිතෙල් රහාක් එනවා
  6. Lessar

    කහන ප්‍රශ්නයක්

    Baby soap තමා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ:dull:
  7. Lessar

    කහන ප්‍රශ්නයක්

    ඔව්නේ. සබන් ගාන්නෙ නැතුව ඉදලා බලන්න ඕන ටික දවසක්:love:
  8. Lessar

    කහන ප්‍රශ්නයක්

    අහාල පහාල උන් කිව්ව ඇගේ තියෙන කුනු පෙගෙන නිසාලු ඔහොම කාහන්නේ කියලා. ඒක නිසා තමා ඉතින් තද කරලා මැද්දේ:baffled:
  9. Lessar

    කහන ප්‍රශ්නයක්

    ඔය කියපු විදිහට නාපු ගමන් vasline ගෑවම ටිකක් අඩු උනා. හැබැයි vaseline එක ගාන එක නැවැත්තුවම ආයෙ දවස් දෙකකින් වගේ කහාන්න ගන්නවා:baffled: tnx for the info :love:
  10. Lessar

    කහන ප්‍රශ්නයක්

    මගෙත් හිටපු ගමන් නැතිවෙලා ආයේ එනවා. පට්ට කරුමයක්:sorry: වෙන්න පුලුවන් නේ. හැබැයි මේ ලෙඩේ තියෙන්නේ පව්ලෙන් මට විතරයි. ------ Post added on 1650861066 ලගපාත toilet වලවල්නම් නෑ. ටැන්කිය ඇතුලේ අව්ලකුත් නෑ එහෙම :no: ------ Post added on 1650861150
  11. Lessar

    කහන ප්‍රශ්නයක්

    ඒකත් ඇත්ත :confused:
  12. Lessar

    කහන ප්‍රශ්නයක්

    ගොඩක්ම පාවිච්චි කරන්නෙත් බේබි සබන් තමයි. Lotion එක ගාල බලන්න ඕනා. Tnx for the info :love: :love: ------ Post added on 1650860642 :love: ------ Post added on 1650860706 මෝටර් කරලා ගන්නේ ලිදකින් ------ Post added on 1650860742
  13. Lessar

    කහන ප්‍රශ්නයක්

    එහෙමද ? :sorry: එක සබන් ජාතියක් කියලත් නෑ හැම රෙද්දම ගානවා හැබයි
  14. Lessar

    කහන ප්‍රශ්නයක්

    සබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක:baffled:
  15. Lessar

    කහන ප්‍රශ්නයක්

    නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් :sorry:
  16. Lessar

    redmi 9t

    Use karanawa meka. Me wenakam kisima awlk na. As my opinion, best for the price range.

    No contents