නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක් 


සබන් ගාපන් ලෝභ නොවීනෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක්![]()
Saban eke aulak wendath puluwan..samahara unta allergicසබන් ගාපන් ලෝභ නොවී
එහෙම හොඳ නැහැ මචන්.සබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක![]()
man hithanne ekama thamai aula. podda docek meet weyan. okaskin eke aulk wenna th puluwan nathnm nala iwara wela une towel ekakain hiita pihidapn athullanne nathuwa.very slowelyසබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක![]()
සැර සබන් ගාන්න එපා. බේබි සබන් ගාන්න. Lacto Calamine Lotion එකක් අරන් ගාන්න.නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක්![]()
එහෙමද ?Saban eke aulak wendath puluwan..samahara unta allergic
එක සබන් ජාතියක් කියලත් නෑ හැම රෙද්දම ගානවා හැබයිඑහෙනම් ඔය කර්මයසබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක![]()
ගොඩක්ම පාවිච්චි කරන්නෙත් බේබි සබන් තමයි. Lotion එක ගාල බලන්න ඕනා. Tnx for the infoසැර සබන් ගාන්න එපා. බේබි සබන් ගාන්න. Lacto Calamine Lotion එකක් අරන් ගාන්න.

Visit a dermatologist

man hithanne ekama thamai aula. podda docek meet weyan. okaskin eke aulk wenna th puluwan nathnm nala iwara wela une towel ekakain hiita pihidapn athullanne nathuwa.very slowely

මෝටර් කරලා ගන්නේ ලිදකින්වතුර කොහෙන්ද එන්නෙ?
adeee mageth ohma thibba.patta wadayak.නෑවට පස්සෙ මගේ ඇග කහන්න ගන්නවනේ. ගොඩ්ක්ම කැසිල්ල එන්නෙ කකුල් දෙකෙන්. දනහිසෙන් පහල වැඩී. හැමදාම නානවත් එක්ක. මේකට හේතුව මොකක්ද දන්නවද? මේක නිසා නාන්නවත් හිතෙන්නෑ පට්ට වදයක්![]()
ඒකත් ඇත්තතියන ලෙඩ වලට දැන්ම බෙහෙත් ගනින් පුතේ. දවසක් වත් පරක්කු වෙන්න එපා
එහෙම හොඳ නැහැ මචන්.
------ Post added on Apr 25, 2022 at 9:48 AM

ගොඩක්ම පාවිච්චි කරන්නෙත් බේබි සබන් තමයි. Lotion එක ගාල බලන්න ඕනා. Tnx for the info
------ Post added on Apr 25, 2022 at 9:54 AM
------ Post added on Apr 25, 2022 at 9:55 AM
මෝටර් කරලා ගන්නේ ලිදකින්
------ Post added on Apr 25, 2022 at 9:55 AM
මගෙත් හිටපු ගමන් නැතිවෙලා ආයේ එනවා. පට්ට කරුමයක්adeee mageth ohma thibba.patta wadayak.
Le th check kara.eth aulak thibbe na
Dan nikanma hoda wela.eth hitapu gaman enwa ekparata

වෙන්න පුලුවන් නේ. හැබැයි මේ ලෙඩේ තියෙන්නේ පව්ලෙන් මට විතරයි.වතුරේ ප්‍රශ්නයක් වෙන්ඩ බැරිද?
ලගපාත toilet වලවල්නම් නෑ. ටැන්කිය ඇතුලේ අව්ලකුත් නෑ එහෙමළිඳ චෙක් කරපන්. කාගෙ හරි ගූ වලක් එනවද දන්නෑ අලුතින්. නැත්තම් ටැංකිය බලපන් සත්තු එහෙම වැටිලද කියල.

උබ O/L වලවත් හරියට science ඉගෙන ගත්තේ නැද්දසබන් ගාල පතුරු යන්න මදිනවත් එක්ක![]()
ඔය කියපු විදිහට නාපු ගමන් vasline ගෑවම ටිකක් අඩු උනා. හැබැයි vaseline එක ගාන එක නැවැත්තුවම ආයෙ දවස් දෙකකින් වගේ කහාන්න ගන්නවාසබන් වර්ගය වෙනස් කරන්න, සොෆ්ට් සබන් එකක් ලික්විඩ් සබන් එකක් පාවිච්චි කරන්න. (සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සබන් වෙනුවට පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් තියෙන සබන් එකක් ට්‍රයි කරන්න). නෑවට පස්සේ තෙත පිසදාපු ගමන් වැස්ලීන් හරි වෙනත් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගාන්න. ඒවා කරලා හරි ගියේ නැත්නම් dermatologist කෙනෙක්ගේන් බෙහෙත් ගන්න.
tnx for the info 