bokeh වලට 50mm හොදයි
මොකද bokeh වලට සරල සිද්දාන්තයක් උන large aperture and large focal length කියන 2ම
18.5mm වලට වලට වඩා 50mm වල තියෙනවා ( aperture එකනම් සමානයි. )
video කිරිල්ල ගැන කතාකරද්දි normal shot වලට යොදාගන්නේ 50mm තමයි. නමුත් wide shot ගන්න wide angel lens හෝ fish eye ලෙන්ස් සහ close...