විදෙස් නය ගන්නේ මචං ගෙවන්න plan එකක් හදාගෙන.උබ කියපන් මේ ගන්න ණය ගෙවන්න මුන්ට තියන Plan එක මොකද්ද කියල. ඒකත් අල්ලල දාපන්.ණය අරන් හදන්නෙ මොනවද කියපන්.southern high way එක ඇරුනම ණය අරං හදලා සාර්තක වෙච්ච එක ප්රොජෙක්ට් එකක් කියපන්.හම්බන්තොට වරාය? , colombo harbor expansion project එක? මත්තල air...