මචන් ඒවා අපතෙ ගිහින් නෑ.. අපේ කණ්ඩායම මේ පාර අනුශුරයෝ.. ලෝකේ ක්‍රිකට් ගහන රටවල් 104කින් අපි අනුශුරතාවය ගත්තා.
මචන් වැරදි පෙන්නලා දෙන්න cricket specialists ලා,management එකක්, වගේම අපේ හොද පළපුරුදු ක්‍රිකට් ක්‍රීඩකයොත් ඉන්නවා. බල්ලගේ වැඩේ බුරුවා කරන්න යන්න ඕන නෑ නේ.උඹ ඔය කතා කරන්නේ එදා අපේ ටිම්...