ඒ වගේම මොලයක් නැති සම-හරක් හිතාගෙන ඉන්නේ අපි tv එකේ යන හැම මැච් එකම බැලුවම ක්රිකට් specialists ලා කියලා. ඊට පස්සේ තමන්ට අදාලතාවයක් නැති පන්ඩිත වාක්ය ෆෝරම් සයිට් වල දාලා ඒවත් බෑන් කරනවා.
අනේ මචන් උබේ ඔලුවට එන කුණුහරප අනිත් උන්ගේ ඔලුවලට දාන්නේ නැතුව කාගේ හරි දේශපාලුවෙක්ගේ උපන් දිනයකට wish එකක් දාගෙන, ඉස්සර වගේ දේශපාලන ත්රෙඩ් එකක් දාගෙන හිටපන්කො...plz ලොකු උදව්වක්..
ලංකාවේ අපි ගොඩක් ගරු කරන අපේ ක්රිකට් වීරයන්ට අපහාස කරන්න එපා.. plz..

president ava kivve pandara vagelu 