එක ළමයෙක් ගැන විතරක් අවදානයෙන් කියල කියන්නේ කොහොමද මචන්? අපි දන්නෙත් මේ කෙල්ල මැරුන නිසා, නැත්තම් පිනා මේ කෙල්ල ගැන අවදානයෙන්ද කියලව්ත් අපි දන්නේ නෑනේ?
අනිත් ගුරුවරු නොදැක්කේ එයාල හෙව්වේ නැති නිසා වෙන්න පුලුවන්, පිනා හැමෝම ගැන හෙව්ව වෙන්නත් පුලුවන්.
මෙතන අපේ සබ්ජෙක්ට් එක වෙනූශා නිසා අපිට කියනව...