වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

Status
Not open for further replies.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    පිස්සු පුසා;16361893 said:
    මේ ඉස්කොලේ කලින් වැඩ කරපු ගුරුවරියක් මම පුද්ගලිකව අඳුරනවා, ඈත්තටම එහෙම කාමරයක් එහේ තීනවාලු, ඒකට ලම්යින්වත් දානවාලු,
    මේවා බොරු නෙවෙයි,
    අනෙක ළමාරක්ෂක අධිකාරියට මොලේ අමාරුවක් නැහැ නිකන් බොරු හදන්න

    Ehenam wenusha marenakam hitiye moko?eka gihin report karanna thibbane oya kiyana ekata.
     
    මචන් මම වෙනුශා හරිද වැරදිද කියනවා නෙවෙයි, දන් උඹලා මෙතෙන දෙපිලක් බෙදිලා වෙනුශා පවු ඇන්ඩ් පිනා පවු කියලා,
    මම කියන්නේ මේකයි වෙනුශා එයාගේ වයසට ගැලනෙන්නේ නැතයි බහුතර සමාජය විසින් පිලිගන්න දේවල් කරලා තියෙනවා,
    ඒක ඒ වයසේ ස්වභාවය,

    ඒත් මට හිතාගන්න බැරි ළමයි පන්දාහක් විතර ඉන්න ඉස්කොලෙක පංති භාර ගුරුවරියවත් නොදැකපු ෆේස් බුක් ෆොටෝ එකක් පිනා දැකීම,
    පිනා මොකද මේ එක ළ්මයෙක් ගැන මෙච්චර අවදානයෙන්,
    අනෙක මේ ළමය කලින් ෆිල්ම් එකක් බලන්න ගියාමත්(ඥාති සහොදරයෙක් සමග ) මූ බැනලා.කලුවර කාමරේ ගැන ළමාරක්ශක ඇදිකාරියෙන් හෙවුවේ නැත්තේ ඒක ගැන පැමිනිල්ලක් ආවේ නැති නිසා වෙන්න පුලුවන්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පිස්සු පුසා;16361977 said:

    එක ළමයෙක් ගැන විතරක් අවදානයෙන් කියල කියන්නේ කොහොමද මචන්? අපි දන්නෙත් මේ කෙල්ල මැරුන නිසා, නැත්තම් පිනා මේ කෙල්ල ගැන අවදානයෙන්ද කියලව්ත් අපි දන්නේ නෑනේ?

    අනිත් ගුරුවරු නොදැක්කේ එයාල හෙව්වේ නැති නිසා වෙන්න පුලුවන්, පිනා හැමෝම ගැන හෙව්ව වෙන්නත් පුලුවන්.
    මෙතන අපේ සබ්ජෙක්ට් එක වෙනූශා නිසා අපිට කියනව පිනා මෙයා ගැන විතරක් හෙව්ව කියල
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පිස්සු පුසා;16362051 said:
    මේක ප්‍රැක්ටිකල් ද මචන්

    පිනා මේ කෙල්ල ගැන අවදානයෙන් හිටිය කියන කතාවත් ප්‍රැක්ටිකල් නෑ එහෙම බැලුවොත් බන්. එහෙම පොඩි හරි දෙයක් තිබ්බ නම් ඔච්චර දේවල් ලිවුමේ ලිවුව එකේ කෙල්ල ඒකත් ලියුමේ ලියනව නේද?
     
    ඒකම තමා මාත් කියන්නේ ඉතින්, මෙතන අස්වාභාවික දේක් වෙලා තියෙනවා,
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පිස්සු පුසා;16362175 said:
    ඒකම තමා මාත් කියන්නේ ඉතින්, මෙතන අස්වාභාවික දේක් වෙලා තියෙනවා,

    godak un balanne me welawe wala iha ganna, matanam hithenne pina mekiwa rape kara or rape karanna haduwa kiyana ekath e wage. Pina th waradi ati, e unata mewa awasthawadin kiyana ewa
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16352277 said:
    මෙහෙමයි මගෙ යාළුවො එක්ක චැටක් දැම්මම දැනගත්තෙ....
    ඔය ඉස්කෝලෙ අන්තිම විනයක් රහිත ඉස්කෝලයක් ඉස්සර. කොල්ලො රස්තියාදුකාරයෝ වගේ ආපු ඉස්කෝලයක්. කොන්ඩේ බෙල්ලෙන් පල්ලහට වවාගෙන...:dull:
    ඔය ප්‍රින්සිපල් ඇවිල්ල තමා සේරම හදල තියෙන්නෙ...
    ඔය කරුවල කාමරේ තියෙන්නෙ ළමයි වැරදි කළාම දාල තියන්න. පැය තුන හතරක් දාල තියෙනවලු. ඕනෙ නන් නිදා ගන්න උනත් පුළුවන්. ඒකයි ඇඳවල් දාල තියෙන්නෙ කියල තමා කියන්නෙ. කරුවල කාමරේට දැම්මට එතන කරුවලේ හිරකිරිල්ලක් මිසක් වදයක් දෙන්නෙ නෑලු.:nerd: මම චැට දාපු උන්ගෙන් දෙන්නෙක් ඕකෙ ඉඳල තියෙනවා. උන් පැය 5ක් ඉඳල එකේ නිදාගන. :rofl: හෑන්ඩි ජොබකුත් කරලා එලියට ඇවිත් තියෙන්නෙ... :baffled:

    පිනා හැබැයි කතා විලාශයෙන් නන් අන්තිම තුප්පහි විදියට තමාලු කතා කරන්නෙ... අන්න එතන තමා වැරදුන තැන... :dull: දඩුවම් දෙන්නෙත් ටිකක් තදබල විදියට...

    හැබැයි ඔතන අතවර උනා කියල නන් කව්රුත්ම කියන්නෙ නෑ. ඒත් වෙච්ච එකා ඕව කටක් ඇරලා කියයිද එලියට ආවාම. :oo:
    ඒව කොහොම වෙයිද දන්නෙ නෑ. පිනාගේ රූම් එකේමයි ඔය කාමරේ තියෙන්නෙත්... :dull:

    ඕව කොහොම වෙතත් දැන් දැන් එලියට එයි ටික ටික... කියනවනෙ සත්‍යය ජයගනී කියල. ඒක නිසා එහෙමම ඉමු. මොනවා හරි මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ ඉන්න, ඒක වළඳන හාල්පාරුවන්ට පාඩමක් වෙන දෙයක් උනොත් හොඳයි :)

    පිස්සු පුසා;16361977 said:
    මචන් මම වෙනුශා හරිද වැරදිද කියනවා නෙවෙයි, දන් උඹලා මෙතෙන දෙපිලක් බෙදිලා වෙනුශා පවු ඇන්ඩ් පිනා පවු කියලා,
    මම කියන්නේ මේකයි වෙනුශා එයාගේ වයසට ගැලනෙන්නේ නැතයි බහුතර සමාජය විසින් පිලිගන්න දේවල් කරලා තියෙනවා,
    ඒක ඒ වයසේ ස්වභාවය,

    ඒත් මට හිතාගන්න බැරි ළමයි පන්දාහක් විතර ඉන්න ඉස්කොලෙක පංති භාර ගුරුවරියවත් නොදැකපු ෆේස් බුක් ෆොටෝ එකක් පිනා දැකීම,
    පිනා මොකද මේ එක ළ්මයෙක් ගැන මෙච්චර අවදානයෙන්,
    අනෙක මේ ළමය කලින් ෆිල්ම් එකක් බලන්න ගියාමත්(ඥාති සහොදරයෙක් සමග ) මූ බැනලා.කලුවර කාමරේ ගැන ළමාරක්ශක ඇදිකාරියෙන් හෙවුවේ නැත්තේ ඒක ගැන පැමිනිල්ලක් ආවේ නැති නිසා වෙන්න පුලුවන්

    එක ළමයෙක් ගැන විතරක් අවදානයෙන් කියල කියන්නේ කොහොමද මචන්? අපි දන්නෙත් මේ කෙල්ල මැරුන නිසා, නැත්තම් පිනා මේ කෙල්ල ගැන අවදානයෙන්ද කියලව්ත් අපි දන්නේ නෑනේ?

    අනිත් ගුරුවරු නොදැක්කේ එයාල හෙව්වේ නැති නිසා වෙන්න පුලුවන්, පිනා හැමෝම ගැන හෙව්ව වෙන්නත් පුලුවන්.
    මෙතන අපේ සබ්ජෙක්ට් එක වෙනූශා නිසා අපිට කියනව පිනා මෙයා ගැන විතරක් හෙව්ව කියල
    මචන් කවුරුහරි කෙල්ලගේ තරහකාරයෙක් කෙල්ල ගැන නිතරම මේ පිනාට රිපෝට් කරලා.මූ කතා කරන්න දැන් නැහැලු.පෙන් නැද්ද මුනේ හැටි:frown:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් කවුරුහරි කෙල්ලගේ තරහකාරයෙක් කෙල්ල ගැන නිතරම මේ පිනාට රිපෝට් කරලා.මූ කතා කරන්න දැන් නැහැලු.පෙන් නැද්ද මුනේ හැටි:frown:

    pinage da ban? :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචන් කවුරුහරි කෙල්ලගේ තරහකාරයෙක් කෙල්ල ගැන නිතරම මේ පිනාට රිපෝට් කරලා.මූ කතා කරන්න දැන් නැහැලු.පෙන් නැද්ද මුනේ හැටි:frown:

    ඔව් කතා කරන්න දන්නෙ නෑ කියල තමා මටත් කිව්වෙ. :dull:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔහොම කාමරයක් ස්කෝලෙ තියනවා නම් හොඳම දේ තමා ලමයි අම්මලට තාත්තලට වත් නොකිය ඉඳී ද එහෙම උනොත් දෙමව්පියෝ නිකං බලන් ඉඳීද :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි බන් මේ ත්‍රේඩ් එක ආයි බම්ප් කරල තියෙන්නෙ දැන් මාස කීයක්ද..
     
    Status
    Not open for further replies.