1. Gccamila

    කසාද ජීවිතේ එපාවුණු එවුන් වරෙල්ලා

    වයිපරේගේ අම්මයි අක්කයි අැගිලි ගහන්න එනවා නම් පුලුපුලවන් විදියට කන්ටැක් කඩහන්. දෙගොල්ලන්ව වෙන් කරලා තියන්න බලහන්. කෙල්ලව කොහෙ හරි ටික කාලයකට එක්කගෙන පලයන්. එපා උනා කියලා නිකම්ම බලන් හිටියට ප්‍රශ්න විසදේන්නෙ නෑනේ බං :yes::yes::yes::yes::yes:
  2. Gccamila

    Sapna Fernando - Lingerie Photoshoot (16+ Only)

    Hashan Pannala Photography ට සෑහෙන්න අමාරු වෙන්න ඇති නේහ් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. Gccamila

    ඇතී....

    පට්ට බං මේක.
  4. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් සෙට් වෙන්න:yes: එහෙනම් යං සෙට් වෙලා. මම ගම්පහ බං. ගම්පහ කවුරුත් නැද්ද
  5. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ් උබලා ටිප් ඒකක් යන්ටද යන්ෙන් බං.
  6. Gccamila

    LK Domain එකක් ගන්න ඕන

    මචං මම මෙතනින් අරගත්තා බං. දැන් මට ඕනේ මේක මගෙ Blog එකට දා ගන්න. ඒකේ CNAME records ඉල්ලනවා බං. කොහොමද ඒක කරගන්නේ බං. පට්ටම අවුලක ඉන්නේ දන්න එකෙක් උදව්වක් දියල්ලකූ. සලකන්නම්
  7. Gccamila

    LK Domain එකක් ගන්න ඕන

    මචං මම ඩොමේන් එකක් ගත්තා. මේක මට බ්ලොග් එකට දා ගන්න ඕන. CNAME Record ගන්නේ කොහොමද බං
  8. Gccamila

    hitha riduna freinds

    Big-Boss මේ ඔබේ අවධානය පිණිසයි :lol::lol::lol::lol::lol::lol:
  9. Gccamila

    සිංහලය_ගුටිකයි

    ඕකුන්ටම රට ලියලා දෙයි :confused::confused::sorry:
  10. Gccamila

    ඇත්ත

    සිරා පොරක් බං
  11. Gccamila

    මොකද්ද බන් මේ තොම්පලේ කියන්නේ?

    "මගේ තොම්පලේ කහනවා" :lol::lol::lol::lol::lol::lol::lol:
  12. Gccamila

    hitha riduna freinds

    මාගේ දෑස දෙස බලනූ මම කෙල්ලෙක් මම කෙල්ලෙක් ඔව් මම කෙල්ලෙක් මම දැන් කෙල්ලෙක් මම ඇත්තටම කෙල්ලෙක් හුරේ මම කෙල්ලෙක්....යෙහ්..... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  13. Gccamila

    ඇපල් සෝඩ ?

    සල්ලි දාලා යමන්ද ඉන්දියාවේ. මගෙත් ආසම බීමක් බං ඇපල් :P:P:P:P:P:P:P
  14. Gccamila

    Ink Tank type printers

    BUMPI
  15. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පව් යකෝ..සමහරවිට ඒකෙ පිස්ටන් රත්තරංද දන්නෑ :rofl: ඔව් බං සමහරවිට මැණික් ගලක්වත් අල්ලලා ඇති :lol::lol::lol::lol::lol:
  16. Gccamila

    මේ සිම් එක ගත්ත කෙනෙක් උදව් කරන්න.

    නිකං දෙනවයි කිව්වත් ඔය මරක්කල සිම් ගන්න එපා යකෝ කාලෙන් කාලෙට මොනවාම හරි බාල්දියක් දාලා මිිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ
  17. Gccamila

    හිත රිදුනද ෆ්රෙන්ස්?

    උබ එක්කෝ යනවයි කියලා කියපු එක නිල වශයෙන් ඉල්ලා අස් කරගනිං :):):):):):):):):)
  18. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රෝඩ් මාස්ටර් උන උපරිමේටම ඔලුවට ගහලා තියෙන කට්ටිය උපරිම ඕනනම් තුනයි ගානක් ඕකට යට කලාට අවුලක් නෑ. ඉන් එහා යනවා කියන්නේ ඉතින් බොරු වැඩක් :yes::yes::yes::yes::yes:

    No contents