මාත් මිනුවන්ගොඩ පන්සලකට ගියාම දැක්ක ඔය ඔෆර් එක. සිම් එක රු.200/=
රු.122ක් රීලෝඩ් කලාම සතියකට 15GB හම්බ වෙනවලු. එනි ටයිම් ඩේටා කියලා තමා කිව්වෙ. පීක් , ඕෆ් පීක් කතාවක් නැහැලු.
හැබැයි, දවස් තුනේ අන්ලිමිටඩ් ඩේටා කතාව කිව්වෙ නැහැ.