1. Araliyaa

    Nikini Hitting 9000 !

    මගෙන් උණුසුම් සුභ පැතුම් අක්කියො.....
  2. Araliyaa

    numba... saha mama...

    හ්ම්...හරිම අපුරුයි අක්කියො.... ලස්සන කවි පෙලක්....ඒත්, කවමදාවත් අමාවක සදක් වෙන්නෙපා, ඒක දුකක්.....
  3. Araliyaa

    Buddhists, A T T E N T I O N !

    හ්ම්....ඔව් අයියේ අපිට පුලුවන් යමක් වේද එය අපි බුදු දහම වෙනුවෙන් කල යුතුමය... මේ නිර්මල බුදු දහම අප ලද උතුම්ම කුසලයයි...:)
  4. Araliyaa

    Sadaham programme in Bandarawela

    ekane me mamth beluwe......?:eek:
  5. Araliyaa

    happy Bday Boman!!!!

    අහ්.....අය්යගෙ උපන්දිනෙ වගේ...:) එහෙනම් මගෙනුත් උණුසුම් සුභ පැතුම් පැතුම් අය්යෙ...හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනක් වේවා.....
  6. Araliyaa

    http://www.bhagava.com

    Darmaya prachaarayakota labaganna pina athimahath.... Pin sidda wewa obata, a pina anumodana wewa.....:)
  7. Araliyaa

    Sadaham programme in Bandarawela

    me de wihiluwakata ganna epa.....:no: oya kiyana widihata me darmaya Elakiri.com eken hari ahanna labeema api kala maha kusala karmayak kiyala hithanna.........:)
  8. Araliyaa

    LTTE attacks passenger bus; 4 civilians killed, 21 wounded [04th Lead]

    eka nam aththa ayye.....loku lokkonta mewa gaanak ne....:(
  9. Araliyaa

    LTTE attacks passenger bus; 4 civilians killed, 21 wounded [04th Lead]

    ekanam aththa.......eth, ahinsaka minissu mewata palida?:(
  10. Araliyaa

    LTTE attacks passenger bus; 4 civilians killed, 21 wounded [04th Lead]

    eka thamai, mata hithganna be.....:(
  11. Araliyaa

    LTTE attacks passenger bus; 4 civilians killed, 21 wounded [04th Lead]

    LTTE attacks passenger bus; 4 civilians killed, 21 wounded [04th Lead] At least 4 civilians were killed and 21 others reported wounded when LTTE terrorists opened fire at a passenger bus plying from Monaragala towards Katharagama, at the 49th mile post along the Buttala-Katharagama main road...
  12. Araliyaa

    Amawessa publications dual Buddhist books launch

    හ්ම්...තවත් උතුම් කාර්යයක්.....:)
  13. Araliyaa

    ~~~Numbata liyana Kaviya - 03~~~

    sthuthie....
  14. Araliyaa

    ~~~Numbata liyana Kaviya - 04~~~

    හ්ම්...මෙ කවියත් කියවලා රසවින්දලා මට දීලා තියෙන අදහස් වලට මම ස්තුතියි කරනවා අය්යට.... හ්ම්...ඒක හොන්ද අදහසක් තමයි, මගෙ කවි වලට පසුකාලීනව අයිතිකාරයෙක් නැතිව යන්වා එහෙම නෙද?:lol:
  15. Araliyaa

    ~~~Numbata liyana Kaviya - 03~~~

    hm...bohoma sthuthie mage kaviyak kiyawala rasawindala, me wage adahasak dunnata......
  16. Araliyaa

    සින්හල කථා පෙට්ටිය

    හ්ම්...ඔයගෙ 1000ක් හිට් කලාට මගෙන් උනුසුම් සුබ පැතුම්......:D බලන්යද්දි එ තරම් මොඩ නැනෙ.....:rolleyes: :P
  17. Araliyaa

    සින්හල කථා පෙට්ටිය

    එකනෙ මේ මමත් බැලුවෙ?:rolleyes:
  18. Araliyaa

    සින්හල කථා පෙට්ටිය

    අහ්.....රවි මල්ලිත් ඇවිල්ලා....එහෙනම් මම මොකට යනවද? ඉන්නම්කොනෙද? කටිට්ය බැලුවෙ මගෙ කතා අහලා හිනා වෙවි ඉන්න, එවා කොහෙද මම හොන්ද, ලොකු ලමයෙක් උනා.....:rolleyes:
  19. Araliyaa

    සින්හල කථා පෙට්ටිය

    මම මොඩයා කරගෙන හෙමදාම හිනා වෙන්න නෙද බැලුවෙ? එවට කොහෙද මාත් එක්ක? හු....හු.........එවට බැ මගෙ එක්ක හරිද?:angry:

    No contents