සොයාදෙන්න කියලා පත්තරෙ ඇඩ් එකක් දාපන්:lol:
මටත් ආසාහිතුනා :)කෙල්ල දැක්ක ගමන් කියන්න පුලුවන් උබ පරක්කු වැඩි:sorry:
ඇෆ් බි ශෙයාර් පාරක් දපන් කෙල්ලගෙ පෙනුමෙ හැරියට අනිවා ඉන්නවා
මම දන්න බුවෙක් එක පාරක් අවුරුදු 15කට විතර කලින් එයාර් පෝට් එකෙදි කෙල්ලෙක්ව දැකලා මිනිහට පපට්ටෙටම් කෙල්ල්ව හිතට අල්ලලා...