මම කැමති බඩු මම ගන්නවා,
ළමයින්ට wifeත් අරන් දෙනවා,
කැමති කෑම බීම කනව , බොනව ,
කැමති ගමනක් යනව , ගෙදරින් , wife ගෙන් කිසිඅව්ලක් නෑ,
බැන්දා කියල අමුතුම restrictions හදාගෙන නැ, ලමයින්ට ඉතුරුවක් කරල, අපේ නාකි කාලෙත් ඉන්න කීයක් හරි ඉතුරු කරගෙන, ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න තමයි බලාපොරොත්තුව, 😁