මම දන්න සීන් දෙකක් තියෙනවා.
එකක් තමයි අපේ ආච්චිගේ මහ ගෙවල් තිබිල තියෙන්නේ බදුල්ලේ, එතකොට ආච්චිගේ තාත්තා ඉදල තියෙන්නේ ළමයෙක්ගේ ගෙදර (වයසට ගිය කාලේ), දවසක් රෑ, මහ ගෙදර කට්ටිය සාලේ ඉද්දි ඇහිලා තියෙනවා කව්රුහරි දොර අරින්න හදල තියෙනවා වගේ දොරේ handle එක කරකවනවා. එත් බැලුවහම කව්රුත් නැහැලු. පස්සේ...