මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    මගේ cousin, surgery එකකට hospital admit කරන්න එක්කන් යන්න වාහනේ start කරන්න හැදුවට start උනේම නෑ. පැයක් විතර දගලලා start කරගෙන එක්කන් ගියා. Admit කරලා දවස් දෙක තුනෙන් operation එකට කලින්ම නැතිවුනා. ඊට කලින්වත් පස්සෙවත් ඒ වාහනේ ඔහොම දෙයක් උනේම නෑ :sorry:
     
    Last edited:
    • Sad
    Reactions: meeka and NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක කියවද්දි හිතුනේ
    අපි කී පාරක් නම් මැරි මැරි ඉපදිලා ඇද්ද නේද බන්
    දැන් ඉන්න වයසක සෙට් එක අපේ දරුවෝ වෙන්න ඇති
    අපි ආයේ මැරිලා එයාලගේ දරුවෝ වෙලා
    ආයේ එයාලා මැරිලා අපේ දරුවෝ වෙනවා
    මොන මගුලක්ද කියලා හිතෙනවා නේද මේ චක්‍රය දිහා බලද්දි

    කාටවත් හරි විද්‍යාත්මක හේතුවක් දෙන්න බෑනේ මේකට
    නිවනද, ස්වර්ගයද, අපායද, ශූන්‍යද කියලා
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,955
    113
    උලමා කෑගහන එක
    මහ අමුතු මූසල සද්දයක් එන්නේ පාලු කැලයක් පැත්තෙන්
    jaw drop වෙන සද්දයක් ඒක :shocked:

    මං grade 8 වල ඉන්නකොට ආච්චි නැති වුණා, ඊටකලින් දවසේ ඔය සද්දේ ඇහුණා මතකයි
    මේ ගිය දෙසැම්බර් වල ආයේ ඒ සද්දේ ආවා; විනාඩි විස්සකට පස්සේ වගේ calls ආවා ලොකු සාධු අපවත් වෙලා
    තාම මතකයි මං Dishonored play කර කර හිටියේ :D

    scientifically කියන්න නොදනි, ඔය සද්දේ මේ පැත්තේ හැම මල ගෙදරකටම ඇවිල්ලත් නැහැ
    හැබැයි වෙන දවස්වල ඇහෙන්නෙත් නෑ:eek:

    Google කරලා බලන්න articles එහෙම ඇති

    Ape gamey nam uu daily raata kaagahanwa. Baya hethena saddayak

    මේ වගේද?
    gambada aya dannawa, kumburu haraha nariyo gam wadila rata hu kiwwoth aniwa game maranayak wenawamai sathiyak athulatha.
    eka gamen gamata wenas. mage achchi ge gama Labugama, ehe ra iddi ahuna eka dawasak seen eka. nari kuburu wala wakkadawal wala kakkutto kanna enawalu but un gamata enne na ballo inna nisa eth un enawa mokak hari hethuwak nisa. attatama durlaba awasthawak.
    wahana wala kurullo wadina seen ekath ahala tynwa.
    මේ කියන්නේ හිවලාද?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔය නිව්ස් වල එහෙම තියෙන්නෙ ගොඩක් තරුණ කොල්ලො එහෙම මැරෙන්න කලින් ෆේස්බුක් එකේ එහෙම මැරෙන ඒව ගැන පෝස්ට් ෂෙයා කරල තිබිල..

    අපේ පොඩි බාප්ප නැති උනේ ඇක්සිඩන්ට් එකකින් පස්සෙ අවුරුදු ගානක් එකතැන් වෙලා ඉඳල..
    දවසක් එයාව බලන්න අපේ අම්මයි තාත්තයි ගිහින් එදා බාප්ප තාත්තගෙ අතිනුත් අල්ලගෙන ඉඳල මේ දෙන්න ගියාට පස්සෙ ඇස් වල කඳුලුත් තිබුන කියල පුංචි කිව්ව..
    ඊට ටික වෙලාවකින් කෝල් එකක් ආව නැති උනා කියල
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මේවා විද්‍යාත්මක පරීක්ශන කරන්න ඕන සබ්ජෙක්ට් මචන්. ඒත් ඒවාට වියදම් කරන්න අය නෑ.
    හැමදේම සල්ලි වාසියක් තියෙනම් විතරයි කරන්නෙ.
    හැමදේම විද්‍යාවෙන් නිගමනය කරන්න බැහැ මචන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    "මෙයා කවදාවත් නැතුව මෙහම කලා, කිව්වා"
    මම නම් හිතෙන්නෙ ඔය හිතෙන් මැප් කරන එව්වා බන්. ඔය සාස්තර හඳහන් බලද්දි වෙන්නෙත් ඔහොමයි. සාස්තරකාරයා කියන දේවල් අපි මැප් කරනවා මේක මේක ගැන තමයි කියන්නෙ කියලා. පත්තරයක ලග්න ඵලාපල උනත් එහෙමයි. කියවලා බැලුවොත් ලග්න දොළහෙම තියෙන දේවල් ගැළපුවෑකි.

    මගෙ අම්මා නැති වෙලා තිබුනෙ හොස්පිට්ල් එකේ. අපි ගෙදර නිදාගන හිටියෙ. ලොකු සද්දයක් ඇහිලා ආපි ඇහැරුනා. ගෙදර තිබුන කණ්ණාඩිය හල් හත්තට පුපුරලා තිබ්බා. හැබැයි බිමට වැටිලා නෙමෙයි. එක බිත්තියේ එල්ලලා තිබුන තැනමයි තිබ්බෙ.
    වයිෆ්ගේ තාත්තා මැරෙන්න කලින් දවසේ අපි කොහේ හරි ගිහින් ගෙදර එනකොට ගෙදර පිළිමය බිම වැටිලා කැඩිලා ගිහින් තිබ්බා. පහනත් කුඩුවෙලා. සතෙක්ට ගේ ඇතුළට එන්න බෑ. හුළඟක් එන්නෙත් නෑ. හිතාගන්න බෑ අදටත් වෙච්චි දේ.
    ------ Post added on Jul 23, 2024 at 2:56 AM

    තව දෙයක් කෙනෙක් අසනීපෙන් අසාධ්‍යව වගේ ඉන්නවා නම් මැරෙන්න කලින් එයා මාරම විදියට නෝමල් වෙනවා
    ඒ කියන්නේ අනික් අයට එයා ෆිට් වෙනවා වගේ නෝටිස් වෙනවා
    හැබැයි ඒ එක්කම ගොඩාක් වෙලාවට යනවා යන්නම
    මේකත් මට ගොඩාක් කට්ටිය කියපු කතාවක්. මැරෙන්න කලින් දවසේ ඊගොල්ලො හිතුවලු දැන් හොඳයි හෙට ඉස්පිරිතාලෙන් ගෙදර එක්කගෙන ගියෑකි කියලා.
    ------ Post added on Jul 23, 2024 at 3:00 AM
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    උලමා කෑගහන එක
    මහ අමුතු මූසල සද්දයක් එන්නේ පාලු කැලයක් පැත්තෙන්
    jaw drop වෙන සද්දයක් ඒක :shocked:

    මං grade 8 වල ඉන්නකොට ආච්චි නැති වුණා, ඊටකලින් දවසේ ඔය සද්දේ ඇහුණා මතකයි
    මේ ගිය දෙසැම්බර් වල ආයේ ඒ සද්දේ ආවා; විනාඩි විස්සකට පස්සේ වගේ calls ආවා ලොකු සාධු අපවත් වෙලා
    තාම මතකයි මං Dishonored play කර කර හිටියේ :D

    scientifically කියන්න නොදනි, ඔය සද්දේ මේ පැත්තේ හැම මල ගෙදරකටම ඇවිල්ලත් නැහැ
    හැබැයි වෙන දවස්වල ඇහෙන්නෙත් නෑ:eek:

    Google කරලා බලන්න articles එහෙම ඇති
    ඔව් මේක ඇත්ත

    අත්දැකීම් ගොඩක් තියේ
    ------ Post added on Jul 23, 2024 at 9:04 AM
     
    • Like
    Reactions: NRTG

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හැමදේම විද්‍යාවෙන් නිගමනය කරන්න බැහැ මචන්

    පුලුවන් දේවල් ගොඩක් තියේ මචන්. ඒත් පන්ඩිත මෝඩ හුත්තලා ඔය වගේ දේවල් කෙලින්ම බොරු කියලා අතෑරලා දානවා.
    පොර ටෝක් දෙන ගොඩක් උන්ට විද්‍යාව ගැන අවබෝදෙකුත් නෑ හරියට!:dull:
     
    • Like
    Reactions: NRTG

    JAYANTE

    Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    ඒක ඇත්ත කියල හිතෙනවා.wife ගේ අත් දැකීම් 2 ක් තියනවා .එයාගේ අම්මා නැතිවුනේ දැනට අවුරුදු 5කට විතර කලින්.අපේ ගෙදර තමා හිටියේ.එක දවසක් අසනීප වෙලා hospital අරන් ගියා.පහුවදා දවල් එක පාරටම ගෙදර පඩිපෙල උඩ තිබුන මල් පෝච්චියක් පෙරලිලා කැඩුනා.පැය 1/2 විතර massage
    එකක් ආවා අම්මා නැති උනා කියලා.මම ගෙදර හිටියට මල් පෝචිචිය කැඩුන එක දැක්කේ නැහැ.අතුගානකොට අයිනක තිබිලා හුලගට වැටෙන්න ඇති කියලා හිතුනා.2 එක මගේ අම්මා නැති උන එක.එදත් අම්මා hospital ඉන්න කොට මම අම්මා බලලා ඇවිලා ගෙදර තේ එකක් බිවුවා.එතකොට අම්මා ICU එකේ හිටියේ.මමම ගිහිලා කුස්සියේ මේසේ මැද හරියේ කෝප්පේ තිබෙබේ.සාලේ පොඩි දෙන්නයි WIFE යි එකක් TV බල බල ඉන්න කොට එකපාරම කුස්සියේ සද්දයක් අවා.යනකොට කෝපය කැඩිලා.මට හෙන අවුල්.WIFE ටත් අවුල්..මොකක් ද උනේ කියල මට දැනුනා.ඒත් WIFE බය වෙයි කියල මම කියුවා හදිසියේ කෝපය මේස අයිනක තිබ්බේ කියල .මට හොඳටම SURE මේසයේ මැද මම කෝපය තිබ්බේ කියලා .විනාඩි 10 කින් HOSPITAL එකෙන් CALL එකක් ආවා අම්මා නැති උනා කියලා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම දන්න සීන් දෙකක් තියෙනවා.

    එකක් තමයි අපේ ආච්චිගේ මහ ගෙවල් තිබිල තියෙන්නේ බදුල්ලේ, එතකොට ආච්චිගේ තාත්තා ඉදල තියෙන්නේ ළමයෙක්ගේ ගෙදර (වයසට ගිය කාලේ), දවසක් රෑ, මහ ගෙදර කට්ටිය සාලේ ඉද්දි ඇහිලා තියෙනවා කව්රුහරි දොර අරින්න හදල තියෙනවා වගේ දොරේ handle එක කරකවනවා. එත් බැලුවහම කව්රුත් නැහැලු. පස්සේ විනාඩි කීපයකින් කෝල් එකක් ආවලු එයාලගේ තාත්තා නැති වෙලා කියල.

    අනිත් එක තමයි, අපේ අම්ම කුස්සියේ ඉදන් පිගන් කෝප්ප හොදද්දී අතින් කෝප්ප පීරිසි දෙක තුනක්ම බිදුනාලු , එකත් හිතාගන්න බැරි විදිහටම (අතට ගද්දිම වැටිලා බිදිලා තියෙන්නේ). එතකොටම එයාට ඒක ටිකක් වැඩිපුර දැනිල තියෙනවා මොකක්හරි අවුලක් වගේ කියල. පස්සේ පැය බාගෙකට විතර පස්සේ කෝල් එකක් ආව අම්මගේ අයියා නැති වෙලා කියල accident එකක් වෙලා කියලා. ඒ accident එකත් වෙලා තියෙන්න හිතාගන්න බැරිම විදිහකට. ලොරියකට හැප්පිලා , මෙයා පාරේ අයිනෙන්ම බයිසිකලෙන් යද්දී. ලොරියේත් කිසිම technical fault එකක් තිබිල නැහැ., එත් මෙයාව ලොරියේ හැප්පුනේ කොහොමද කියල හිතාගන්න බැහලු කාටවත්ම.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    mama hithanne puluwan. thama e thenata vidyawa diyunu nethi ekayi prashne.
    https://life2vec.io/

    Life2vec.io is an advanced AI-powered platform designed to estimate your life expectancy based on a variety of personal, medical, and lifestyle factors. Utilizing state-of-the-art machine learning algorithms, it provides a personalized prediction, helping users understand the potential impact of their habits and health choices on their longevity.

    PS: Oscar the cat was at least consistent.... All others are just a one-off incidence.
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    අපේ සීයා අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට තාත්තා තමයි ළග හිටියේ. සති දෙකක් විතර තිස්සේ හොස්පිටල් එකේ හිටපු සීයා තාත්තට කියලා තියනවා ගෙදර පඩිපෙළ ළග අත්තක් කඩන් වැටිලා ලයිට් එකේ වයර් එක කැඩුනා ඒක හදන්න වෙයි කියලා. පුදුමේ කියන්නේ එදා හවස තාත්තා ගෙදර එනකොට ඇත්තටම එහෙම අත්තක් කඩන් වැටිලා ලයිට් එකේ වයර් එක කැඩිලා තියනවා දැකලා. ඊට දවස් කීපයකට පස්සේ සීයා නැති උනා.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    තව දෙයක්,

    ඔය කවුරුහරි කෙනෙක් මැරෙන්න යනකොට අපි මොන දේ කරත් ඒවා බාධා වෙනවා...ඒ කියන්නේ අපි හිතමු ඒ නැතිවෙන්න ඉන්න කෙනා ඉස්පිරිතාලෙ අරන් යන්න හදනවා කියලා... හැබැයි එහෙම අරන් යන්න හදන එක මොන හේතුවක් හරි ඇවිත් පරක්කු වෙනවා, එහෙම නැත්තං යන්න බැරිවෙනවා...අරන් ගියත් වැඩක් නැතිවෙනව

    තව දෙයක් තමා ලෙඩේ හොදයි වගේ පේන්නෙ, ටිකට් කපාගෙන හෙට ගෙදර යන්න පුලුවන් කියනවා ඩොක්ටර්ලා...ඒත් ඊට පස්සෙ දවසෙ හරි හවස් වෙලා හරි අමාරු වෙනවා

    අපි හිතන්නෙ නැතුවට කෙනෙක් නැතිවෙන්න මාසෙකට දෙකකට කලින් වෙන දවස්වල නැති විදිහට අපිම ගෙදර මිදුල්, වත්ත හොදට සුද්ද කරනවා...ඒක නිකං ඉබේම වෙන්නෙ...ගෙවල් අස් පස් කරල සුද්ද කරනවා...අපෙ ගෙදරත් එහෙම උනේ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    . සුදු ඇදගෙන කුමාරිකාවෝ වගයක් ඇවිත් ඉන්නවාපෙන්නෙ නැද්ද
    70 ගණන් වල අපේ බාප්පා කෙනෙක් ලියුකේමියා වලින් මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට එයාගේ අම්මට කිව්වලු පෙරහරක් ඇවිල්ලා ඉන්නවා මාව ගෙනියන්න සුදු තොප්පි දාගෙන, අශ්ව කරත්තයකුත් ලෑස්ති කරලා තියෙනවා කියලා ලු.