I Phone කියන්නේ තවත් මිල අධික ආභරණයක් නේද? මේ වගේ මිලකට අනිත් ජංගම දුරකථන සමාගම් වලින් නිකුත් කරලා තියෙන දුරකථන දිහා බැලුවම මට නම් හිතෙන්නේ තේරුමක් නැති වියදමක් කියල. Apple සමාගම තාක්ෂණය විතරක් දියුණු කලාට මදි. සාධාරණ මිලක් නියම කලොත් I Phone තවත් ප්රචිලත වේවි. :)