ඉන්නන් සදහා තවත් සරල ප්‍රතිකාරයක් තම මේක. sunlight සබන් සහ හුණු (බුලත් සමග ආහාරයට ගන්නා හුණු) 1:2 අනුපාතයට මිශ්‍ර කර ඉන්නගේ ආලේප කරන්න. ඉන්නා විශාල නම් දින 3කින් පමණද සාමාන්‍ය ප්‍රමාණයේ ඉන්නෙක් නම් දින දෙකක් ඇතුලත දීද ඉන්නා ඉවත් වේ. දිනකට 3 වරක් ආලේප කිරීම කලයුතුය. මෙය ඉවත් කිරීමෙන් පසු...