1. Srilankan1

    ගෝටාභයට තවත් පොල්ලක්.. නිල නිවසක් දෙන්න බෑ කියා දන්වයි..

    @erozan හරි @2osama ගෙදර ඉන්න පුළුවන්නේ?
  2. Srilankan1

    හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

    ඕවා මොනාද. මෙන්න මේවා තමයි මැජික්
  3. Srilankan1

    හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

    තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා තමයි පටන් ගත්තේ. ලොල් :lol:
  4. Srilankan1

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    හරියට කියන අය ඉන්නවා. සාමන්යෙන් මම මව්බිම ගන්නවා. එකේ රිවිසරසි එකේ සතියේ පළා පළ 80% මට හරි. නෝ අයිඩියා කොහොමද ඒ කියලා
  5. Srilankan1

    මෝඩ ගෝඨා වැඩ පෙන්නයි: ළමා මන්දපෝෂණයෙන් ලංකාව ලෝකෙන්ම හය වැනි තැනට

    උන්ට එහෙම කියලා මහා උන් බෝ අතු කපලා හොඳට බුරියානි අඹරනවා :lol:
  6. Srilankan1

    Samaritan (2022) -- Yikes

    ස්ට්ලෝන්ගේ රම්බෝ, රොකි, ක්‍රීඩ්, ක්ලිෆ්හැන්ගර්, ස්පෙෂලිස්ට්, එක්ස්පෙන්ඩබල්ස් ඇරෙන්න අනික් මූවීස් නං මෙලෝ රහක් නෑ
  7. Srilankan1

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    කවදා ඉඳන්ද බන් වාහන වල යන්නේ? Ow,අනිවාර්යයෙන් ප්‍රදර්ශනය කරන්ඩ ඕනි
  8. Srilankan1

    අදටත් රට පාලනය කරන්නේ පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක්..- මහ ලේකම්

    මේවා අහන්න ඉන්න බයියෝ නං නිකන් බයියෝ වෙන්න බෑ. වෙන උන් නං මෙලහලකට ගෝල්ෆේස් එකෙන් මුහුදට පැනලා එක්කෝ කෝච්චියට බෙල්ල තියලා.
  9. Srilankan1

    Bureau of Foreign Employment

    The section 51 of the SLBFE's Act No. 21 of 1985 as amended by Act No. 4 of 1994 requires all Sri Lankans leaving for employment outside Sri Lanka to pay the following fee for the registration with the SLBFE prior to their departure. Registration fees:LKR 15,200+VAT 15%+NBT 2% Above...
  10. Srilankan1

    සිංහරාජ මායිමේ ගිනිතැබූ හෝටලය රෝහිත රාජපක්ෂගේ බව හෙළිවේ!

    ඕකටත් උන්ගේ අනික් ඒවා වගේම අයිති කාරයෙක් නැතුව ඇති. වැඩිහරියක්ම උන්ගේ දේපල වලට අයිති කාරයෙක් නෑ. පොළොවෙන් ඉබේම මතු වෙනවා උන්ගේ වාසනාවට. ලොල් 🤭🤭🤭
  11. Srilankan1

    Bureau of Foreign Employment

    ඔව්. යන හරි රීසන් එක පෙන්නන්න ඕනේ. ඒකයි වීසා එක බලන්නේ. ඔතනින් බොරු කියලා බේරෙන්න අමාරුයි
  12. Srilankan1

    සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්!

    පිටරට වල නං ඕවා සිම්පල්. උන් ගණන් ගන්නේ වත් නෑ. ගේ උන්ට සමාන හිමිකම් තියනවා. රටවල් දියුණුයි. උදා එංගලන්තේ, හොලන්ඩ්, ප්‍රන්සේ, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්. ඒකට අපි. ලොල්
  13. Srilankan1

    මෝඩ ගෝඨා කල විනාශයෙන් පසු කෘෂිකර්මය යලි නැගිටී: Sri Lanka paddy cultivation hit record in Yala

    මේවා දකිනකොට බයියෝ මීක් නෑ. ඊට පස්සේ වී ටික විකුණ ගන්න බැරි වෙනකොට මත්තල ගබඩා කරනකොට රෙද්ද උස්සන් එයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. Srilankan1

    Bureau of Foreign Employment

    කළින් කට්ට කාලා කරන් යන එක තමයි හොඳම එයාර්පෝට් එකේ නවත්තලා චාටර් වෙනවට වඩා
  15. Srilankan1

    මස් කඩයක්🙄

    මේ කෙල්ලෝ තුන් දෙනාම අර ප්‍රියසාද් සිස්ටර්ස් වගේම තමයි. ගෙවල් නුවර
  16. Srilankan1

    wife ගේ නංගි මාව පන්සලේදී කිස් කරා

    සූජිව ප්‍රසන්නආරච්චි
  17. Srilankan1

    wife ගේ නංගි මාව පන්සලේදී කිස් කරා

    "වැරදි වෙන්න ඇති. ඒත් මේ පිස්සුවට මම ආසයි.ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ.”

    No contents