1. Srilankan1

    හැංගිලා හිටපු නිස්සංකගේ ගල් කොල්ලෝ එලියට ඇවිත් 😂😂

    එහෙනං බොරුවට රැවටිලාද ගෝතා රටෙන් පැනලා ගියේ? 🤭 🤭
  2. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    අධිපති කරපු එකාම තමයි උඹලා ගෙනත් අගමැති කරවලා පස්සේ ජනාධිපතිම කරලා තමයි පස්ස බැලුවේ. දැන් නහයෙන් අඩන්න එපා බන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    බයි අන්දෝනා. තවත් ආතල් කථාවක් කියන්නකෝ අංකල්. අනේ ප්ලීස් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Srilankan1

    රනිල් ඉන්න ඕනේ අපි කියන විදියට

    එහෙනං ඉතින් කියපන්කො රනිල් අල්ලලා එළියට දාපන් කියලා ඔච්චර බලයක් තියනවා නං. මාධ්‍ය සාකච්ඡා තිය තිය ලත වෙන්න ඕනේ නෑනේ බන් 🤭 🤭
  5. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    එහෙමනං ඉතිං තනිකර බොරුවනේ කරේ උඹලගේ ජනාධිපති කැම්පේන් එකේ මහා බැංකු හොරු අල්ලනවා අරකද මේකද කියලා? උඹලා වගේ උන්ව ෆෝම් කරන්න එහෙම කියලා අනිතමට නිදහස්. ඔක්කොම පුස් වැඩ. ඔව් එහෙම කරලා තිබුණා නං එහෙම වෙන්න ඕනේ ඒවා අය කරගන්නත් ඕනේ. ඒවා වෙන්න ඕනේ වැඩ.
  6. Srilankan1

    රනිල් ඉන්න ඕනේ අපි කියන විදියට

    ලොල්. එහෙම හිතන් ඉඳපන්. ලොල් මෙච්චර අසරණ විල්ලක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    එහෙනං ඉතිං උඹලත් වැරදි නේ. ඒ කාලේ චන්දෙට කලින් කිව්වේ කොහොමද? දැන් මොනාද මේ කියන බයිලා? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. Srilankan1

    රනිල් ඉන්න ඕනේ අපි කියන විදියට

    උඹ පිස්සෙක් කියන එකද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Srilankan1

    රනිල් ඉන්න ඕනේ අපි කියන විදියට

    ඔසාමා වගේම පිස්සෙක්
  10. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    දුකට කියන කථා. අර ගහට නැගපු එකාටත් කියන්න කථාවක් තිබුණලු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. Srilankan1

    ගෝඨාට කෙළ උනේ ඇයි

    🤭 🤭 🤭 🤭
  12. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    ලැජ්ජාවක් නැතුව මහා බැංකුව කැඩුවයි කියලා මෙතන පුක ඉරාගෙන කෑගහපු උඹම දැන් ඇලෝසියස් නිදහස් කරාම මීක් නෑ හැබැයි මෙන්ඩිස් බොන්න හොඳයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    බයියොන්ට කොහෙද බන් ලැජ්ජාවක්?
  14. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    ඔය පැත්තකට වෙලා තේරෙනවා වගේ ඔළුව වන වන ඉඳි. ලොල්
  15. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    ඌටත් ලැජ්ජාවක් නෑ ත්‍රෙඩ් එක දාපු එකාට ඊට වඩා ලැජ්ජාවක් නෑ
  16. Srilankan1

    ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු වට

    බයියන්ගේ ඊළඟ බලාපොරොත්තුව 2025 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. Srilankan1

    මෙන්න අළුත්ම අනාවැකිය.. 2030 වෙනකල්ම ජනාධිපති රනිල්..!😳

    ඉතින් උඹලට ඇලෝසියස් නිදහස් කරන්න පුළුවන් නං මට බැරිද මෙන්ඩිස් එකට කඩේ යන්න? පුදුම බයි තියරි බන් උඹලගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  18. Srilankan1

    මෙන්න අළුත්ම අනාවැකිය.. 2030 වෙනකල්ම ජනාධිපති රනිල්..!😳

    මම කියපු දේ මම දන්නවා. උඹ දැන් මොනාද මේ ඔප්පු කරන්න හදන්නේ?

    No contents