ශානි අබේසේකර නැවතත් පොලිස් සේවයට !

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    දැනට වැඩ තහනමකට ලක්කර සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව නැවතත් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව, දැනට විශ්‍රාම වයස සම්පූර්ණ කර සිටින ඒ මහතාව නැවතත් සේවයට අන්තර්ග්‍රහණය කර විශ්‍රාම ගැන්වීමට නියමිත බව සඳහන්.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ බරපතළ ලෙස දේශපාලන පළිගැනීම්වලට ලක් කරන ලද ශානි අබේසේකර මහතාට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ මැදිහත්වීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

    මේ අතර ශානි අබේසේකර මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට එනු ඇතැයි බොහෝ පාර්ශ්ව දැඩි ලෙස බියට පත්ව සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

    - https://sinhala.lankanewsweb.net/08/26/26283/
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    No idea, but 100% politicianslage sakkuwe hitapu porak kiyala nam oppu wuna Ranjange audio tapes leak eken

    Code:
    https://www.bbc.com/sinhala/sri-lanka-57465497

    Code:
    https://www.bbc.com/sinhala/sri-lanka-55231320

    rvrJWrx.png
     
    • Like
    Reactions: Johnnie_Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මහින්දලා කටවල් වහලා අත් කකුල් ගැටගහලා දාපු ගුපියොන්ව රනිලා හීන් නූලෙන් ආයෙමත් ඇක්ටිවේට් කරගෙන යනව නේද. මෙහෙම ගියොත් බයියන්ට පුකේ අරගන්න තමයි වෙන්නෙ. බයියන්ට තාම මේක මීටර් වෙලා නැද්ද? බයියො එච්චර මෝඩද?
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මහින්දලා කටවල් වහලා අත් කකුල් ගැටගහලා දාපු ගුපියොන්ව රනිලා හීන් නූලෙන් ආයෙමත් ඇක්ටිවේට් කරගෙන යනව නේද. මෙහෙම ගියොත් බයියන්ට පුකේ අරගන්න තමයි වෙන්නෙ. බයියන්ට තාම මේක මීටර් වෙලා නැද්ද? බයියො එච්චර මෝඩද?
    umba baiyo baiyo gawata umbat karanne kade yana ekane ban...ehema baluwama baiyongei umbagei wenasak na..despaluwo okkoma eka walle pol..kalen kaleta ena andu walata kade yana set ekak wenama innawa..ewata hure dana umbala wage un sahenna innawa..itin koheda ratak hadenne...
     
    • Haha
    • Like
    Reactions: nvhcc89 and 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    umba baiyo baiyo gawata umbat karanne kade yana ekane ban...ehema baluwama baiyongei umbagei wenasak na..despaluwo okkoma eka walle pol..kalen kaleta ena andu walata kade yana set ekak wenama innawa..ewata hure dana umbala wage un sahenna innawa..itin koheda ratak hadenne...
    ඉතින් බන් උන් කඩේ යන්නේ මේ රටේ තෙල් ගෑස් පොහොර තියා ලුණු කැඳත් මිනිස්සුන්ට නැති කරපු පවුලකට. මම කඩේ ගියේ දවල් රෑ පාරේ රස්තියාදු වෙච්ච මිනිස්සුන්ට තෙල් ගෑස් දීපු රදළ නායකයෙකුට.
     
    • Haha
    Reactions: nvhcc89

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    No idea, but 100% politicianslage sakkuwe hitapu porak kiyala nam oppu wuna Ranjange audio tapes leak eken
    නෑ.. ඌ දේශපාලනයෙන් හම්බ කරපු එකෙක් නෙමේ.. ඌට ඕනේ නම් අර සිරිසේනයා නිදහස් කරපු මිනිමරුවාව අල්ලන්නේ නෑතිව ඉන්න තිබ්බා. උන් දීපු සල්ලිත් අරන්. ඌ එහෙම කලේ නෑති නීතියට වෑඩ කරන එකෙක්.. කිසිම තෑනක ඌ දේශපාලුවන්ගෙන් ජරාව ගත්තා කියලා නෑ. ඌ අරින්න හෑදුවේ දේශපාලකයන්ටම තමා.. ඒකනේ ඌට ඈරියේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නෑ.. ඌ දේශපාලනයෙන් හම්බ කරපු එකෙක් නෙමේ.. ඌට ඕනේ නම් අර සිරිසේනයා නිදහස් කරපු මිනිමරුවාව අල්ලන්නේ නෑතිව ඉන්න තිබ්බා. උන් දීපු සල්ලිත් අරන්. ඌ එහෙම කලේ නෑති නීතියට වෑඩ කරන එකෙක්.. කිසිම තෑනක ඌ දේශපාලුවන්ගෙන් ජරාව ගත්තා කියලා නෑ. ඌ අරින්න හෑදුවේ දේශපාලකයන්ටම තමා.. ඒකනේ ඌට ඈරියේ
    ප්‍රෝ ගුපියා හැබැයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රෝ ගුපියා හැබැයි
    වෙන්න පුලුවන්. ඒ වුනාට ඌ සල්ලි ගන්නේ නෑ කියන එක ශුවර් .. අනික ඌ කරපු වෑරෑද්දකුත් නෑනේ.. හිරේ ඈරියේ යවන්න ඕනේ එවුන් උසාවියට ගිහින් නඩුව ඔප්පු කරලා.. ඒ ඈරෙන්න ඌ කාගෙන්වත් ජරාව අරන් නෑ.