1. Srilankan1

    ගෝඨා මල්ලි ගියේ බෙහෙත් ගන්නනේ..අයියා මහින්ද කියයි..

    මිනිස්සු බෙහෙත් දෙන්නනේ හිටියේ 🤭 🤭
  2. Srilankan1

    වැඩ කරන අපේ රණියා

    අපරාදේ ඇමරිකාවට වෙලා දන්න කියන ෂෙඩ් එකේ රස්සාව කරන් හිටියන් මිනිහා තාම නම්බු නාම පිට ඉන්නවා. මහින්ද අයියා තමයි කෑවේ මල්ලිව
  3. Srilankan1

    ඇඟිලි සලකුණ - අවුරුදු කුමාරි

    රොහාන් ඕළුගල තමයි ගොඩක් කේස් හෙව්වේ. සුපිරි පොරක්
  4. Srilankan1

    ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා

    රනිල් ආවා විතරයි මෙන්න කොටි ගෙවල් වල වහලවල් වලින් එනවා. @erozan මෙන්න රටේ ජාතික ආරස්සාව වතුරේ
  5. Srilankan1

    HNB branches 1 PM closing everyday kalu ballo :(

    හොඳ වැඩේ පොන්නයාට දවල් වෙලා බැංකුවට යනවට. යනවා නං කලින් පලයන්. උඹ එනකන් උන් අහවල් එකටද ඇරගෙන ඉන්නේ? උඹ ලෝඩ් පකීර්ද?
  6. Srilankan1

    Predator PRAY apu gaman link eka danna hode

    සිරා ෆිල්ම් එක. පට්ට ඉෆෙක්ට්ස්
  7. Srilankan1

    Predator PRAY apu gaman link eka danna hode

    https://rarbgmirror.org/download.php?id=5pqt6fa&h=71a&f=Prey.2022.1080p.WEBRip.x264-RARBG-[rarbg.to].torrent
  8. Srilankan1

    නාමලයා රන් කරපු කෑලි කවුද?

    මූත් පැලවෙන ඇට අතේ බැඳන් ඉන්නේ නේද? මහා එකා වගේම මිථ්‍යා දෘෂ්ටිකයෙක්.
  9. Srilankan1

    Adobe premiere pro දන්න අයගෙන් පොඩි උදව්වක්

    වීඩියෝ එක ඉම්පෝර්ට් කරලද? එහෙම නං අන්ලින්ක් කරාම වේව් ට්‍රැක් එක වෙනම විඩියෝ වෙනම එනවා. එහෙම නැත්තන් ඔය කියන සවුන්ඩ් දෙකම වේව් හරි MP3 වලින් හරින් ඩවුන්ලෝඩ් කරලා ඉම්පෝර්ට් කරන්න ඕනේ
  10. Srilankan1

    හොදට මස් අල්ලලා තද කරන සම්බාහන මද්‍යස්තාන

    ශ්‍රී ලංකා කාන්තා පොලීසිය
  11. Srilankan1

    රාජපක්ෂලා නිකම්ම හොරුන් නොව ‘ගූ හොරුන්‘

    රාජපස්සලා හොරකන් කරේ මේ රටේ බයියන්ගේ හදවත. හ්ම්ම්
  12. Srilankan1

    Au naturel

    ලංකාවේ මේවා taboo එකක් හැටියට සමාජේ පිළිගන්නේ. අනික් රටවල් වල මේවා සාමාන්‍ය දේවල් ඒත් අපේ එහෙම නෑ.
  13. Srilankan1

    දැන් එතකොට බැදුම්කර හොරකමක් වෙලා නැද්ද ? රාජපස්සලා බොරු කරලා ද චන්දෙ අරන් තියෙන්නේ ? හොරු අල්ලනවා කියලා

    කොටි, ඩයස්පෝරා, බටලන්ද, මිලේනියම් සිටි, මහා බැංකු ඒවා ජන්ද කාලෙට විතරයි. 🤭 🤭 🤭
  14. Srilankan1

    පැතුම් කර්නර්ට බන්ධනාගාරයේදී ලිංගික අතවර?

    රංජන් ඉන්න කූඩුවටද දාලා තියෙන්නේ? එහෙනං ඉතින් සොරි තමයි
  15. Srilankan1

    සඳුනි ඔයා දැන් රිටයි වෙන්න

    කව්ද බන් සඳුනි? කව්ද බන් සඳුනි? ත්‍රෙඩ් දානකොට දෙකම දාපන් කම්පෙයාර් කරන්න පුළුවන් විදියට
  16. Srilankan1

    එයාලා රට කන්න කලින්

    චීන කට් එකක් තියෙන්නේ. මුන්ගේ පවුලම තනිකර මික්ස් බ්‍රීඩ් එකක්

    No contents