Raw vs Jpeg
photography පන්තිය පටන් අරන් දැන් post 800 ටත් ලගයි . සෑහෙන ලොකු සතුටක් තියෙනවා මුලු thread එකම කියවාගෙන යද්දි . දාපු comments , යෝජනා චෝදනා මේ හැම දෙයක් දිහා බලද්දි.
අද මම මොකද්ද කියා දෙන්නේ කියලා කල්පනා කොරනකොට මං දැක්කා මගේ මුල්ම පාඩම් වල මං වගේම අනිත් යාලුවොත් කියලා තිබ්බා...