Holding your Camera
ඕන්න දෙවැනි පාඩම පටන් ගන්නයි යන්නේ. මුලින්ම මං හිතුවත් කැමරාවේ කොටස් ගැන යම් විස්තරයක් කරන්න මට පස්සේ හිතුනා ඒක වෙලාව නාස්තියක් විතරයි කියලා. මොකද compact කැමරාවෙ තියන විදියට නෙමෙයි DSLR කැමරාවෙ ස්වරූපය. DSLR එකෙත් brand එකෙන් brand එකට වෙනස්. ඒක නිසා මං තීරනය කරා ඔය මොන...