රිවිව් එකෙන් සමස්ථ කරුණු වගයක් අනාවරනය වෙනවා.. සමහර විට ඔය කියන වර්ග වලින් ගොඩක් හරිය මමත් යූස් කරලා තියනවා.. ඇපල් එයාලගේ තැන ඉන්න හේතු ගොඩක් තියනවා. ඒ අතර මැශින් එකේ OS එකේ ෆන්ශනලිටි එක ඩිස්ප්ලේ එකේ කලර් කීබෝඩ් එකේ කල් පැවැත්ම විශේශයෙන් බැටරි එකේ පැවැත්ම ගොඩක් දේවල් කියන්න පුලුවන් කියනවානම්...