මන්දා බන් උබ යාලුවෙක් නිසා ලියනවා මිසක් මටනම් මේක තවම තේරෙන්නේ නෑ.(මොකද මම ලව් කරපු කෙල්ලො වෙන් උනේ ඔය විදිහට නෙවෙ) උබලට ගෙදරින් එක් වෙන්න දුන්නේ නැත්තං කෙල්ල කැමතිනම් උබ ඒකිව අරන් ගිහින් බැදහං... මන්දා මේක හොද ඇඩ්වයිස් එකක්ද කියලා...මට වෙන කියන්න දෙයක් තේරෙන්නේ නෑ.. මොකද උබට මූදේ ඉන්නේ...