➳➳➳ පසුකාලීනව බලපෑම් ඇතිවෙනවා ද ?
ඇඟිලි වල ඇට කැඩුවම පසුකාලීනව බලපෑම් ඇතිවෙනවා ද ?
ගොඩක් වෙලාවට අපි දැකල තියනවා එක එක කට්ටිය තමන්ගේ ඇඟිලි වල ඇට කඩනවා කියල ටක් ටක් ගාලා ඇඟිලි තද කරන අඹරන හැටි. ඒත් මේවා දිහා බලන් ඉන්න සමහරු නම් කියන්නේ එහෙම කරන්න හොඳ නෑ කියලයි. ඇඟිලි මහත් වෙනවලු, එහෙම නැත්තන්...