⌘⌘ Intel Compute Stick දැන් ලංකාවේ ! ⌘⌘
සාමාන්‍ය Desktop පරිගණකයක Central Unit එක කියන්නේ ප්‍රමාණයෙන් විශාල දෙයක්. එත් දැන් එය එහෙම නෑ. Intel සමාගම විසින් ගෙන එන Intel Compute Stick එක මුළු Central unit එකම වෙනස් කරන්න සමත් වෙලා තිබෙනවා. මේ compute Stick එක හැඩයෙන් පෙන් ඩ්‍රයිව් එකක් වගේ. ඔබ...