පොඩි එකාටනං මං මොකුත් කියන්නෙ නෑ බං. ඔහොම දරැවො කලාතුරකින් ඉන්නව. ඒ දරැවා දක්ෂයි. ඒකෙ දෙකක් නැහැ. ඒ වගේම අඩු වයසින් උපාදි ගත්ත, නව නිර්මාන හොයා ගත්ත, ලෝකෙ හොල්ලපු වැඩ කරපු පොඩි දරැවො ඉන්නව, ඉදල තියෙනව. ඒක විශේෂ හැකියාවක් තමයි. හැබැයි මෙතන මම ඇතුලු බහුතරයකගෙ අදහස උනේ ඒ දරැවන්ව අල්ලන් වීඩියෝ හදන...