strike කරන කරන ගානට රටේ නීති වෙනස් කරන්න ගෙයොත් රටට ගොඩ යාමක් නැහැ..
අනික මිනේහෙකුට 25,000 ක් ගෙව්චා කියල වහ කන්න වෙන්නෙත් නැහැ.. මොකද ඔය මිනිස්සු 40,000/50,000 දීල ගෙවල් වලට බඩු ගන්නේ.. එහෙම ගන්න මාසෙට නොකා ඉන්නෑනෙ.
එක පාරක් 25,000 ගෙව්වට පස්සේ හරියට යයි. ඔය වෙදිහට වැරදි කාරයාම දඩුවම තීරණය...