ඒක කොහෙද හොද වෙන්නෙ අද හවස් වෙද්දි ඔක අකුල ගන්නව, ඒ කියන්නෙ සිරා කරපු එකම එක හොද වැඩක් වැත් නැ, ලැජ්ජයි නේද![]()
බීලා වාහන එලවන එක හොඳද?
වම් පැත්තෙන් ඉස්සර කිරීම හොඳද?
වේග සීමාවට වඩා වේගයෙන් ධාවනය කිරීම හොඳද?
ඒක කොහෙද හොද වෙන්නෙ අද හවස් වෙද්දි ඔක අකුල ගන්නව, ඒ කියන්නෙ සිරා කරපු එකම එක හොද වැඩක් වැත් නැ, ලැජ්ජයි නේද![]()
හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයිඅපි කියන්නෙ 25 000 දඩේ අයින් කරන්ඩ කියල තේරෙනවනෙ කියන්ඩ දේ, 25 000 හෙනුත් හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි අයින් කරන්ඩ කියන්නෙ, අනිත් දඩ 5 ගැනම අපේ විරුද්ධත්වයක් නැ, අපි කියන දෙක අයින් කරානම් ඉවරයි.
ඔක නම් අමු මෝඩ කතාවක් අද හවස් වෙද්දි 25 000 දඩේ අයින් කරන්ඩ ඔනෙ,මම ඇහුවෙ රටේ ජනාධිපති මේ දක්වා කරල තියෙන එකම එක හොදක්, විධායක ජනාධ්පති නිවට සිරා වලේට් ඇවිත් අවුරුදු 2කයි තොපිට තාම ඌ කරපු එකම එක හොද වැඩක් හොයාගන්ඩ බැනෙ නොදකින් ගගේ පැනපියවු.බස් ත්‍රීවිල් වර්ජනේ කරන්නෙ , උන්ට වෑරදි කරන්න දුන් නෑති හින්ද , මෙච්චර කාලයක් උන් පුරුදු වෙලා හිටියෙ පොඩි දඩයක් ගෙවල වෑරද්ද දිගටම කරන්න .
මේ ක්‍රමේ කලින් ආන්ඩු වලින් වෙනස් කරන්න හෑදුව නෑති එක වෑරෑද්දක් , ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්න මේ ආන්ඩුවෙන් උත්සහ කරන එක අගය කරන්න ඔනේ .
මූව කොයි වෙලේ හරි හයිස්පීඩ් යන වමෙන් ඉස්සර කරන බස්කාරයෙකුට යට වෙලා පන අදිනකොට මතක් වෙයි අනේ, 25000 ගැහුවනම් කියලා.බීලා වාහන එලවන එක හොඳද?
වම් පැත්තෙන් ඉස්සර කිරීම හොඳද?
වේග සීමාවට වඩා වේගයෙන් ධාවනය කිරීම හොඳද?
70 වැඩිය වාහන එලවන්නෙ මම විතරද????? වමෙන් ඉස්සර කරන්නෙත් මම විතරද???හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි
ඒ කියන්නේඒ දෙකද උබ වැඩිපුරම පාරට බැස්සම කරන්නේ..

නොදන්න කමට අහන්නෙ ඉරි කපන්නෙ බස් විතරද?? හැප්පෙන්නෙ බස් විතරද කාර් එකෙක් ජිප් එකක් එහෙම ඉරි කපන්නෙම නැ හැප්පිලාම නැ මිනි මරලම නැ එහෙමද කියන්නෙ???Mewage yana unta keeyak da gahanna one ?
නොදන්න කමට අහන්නෙ ඉරි කපන්නෙ බස් විතරද?? හැප්පෙන්නෙ බස් විතරද කාර් එකෙක් ජිප් එකක් එහෙම ඉරි කපන්නෙම නැ හැප්පිලාම නැ මිනි මරලම නැ එහෙමද කියන්නෙ???
කවුද බහුතරේ මීහරක් ටොයියෙක් කියුවොත් මිසක් මොලයක් තියෙන මිනිහෙක් නම් දඩ වැඩි කරන්ඩ කියන්නෙ නැ, කොහොමත් දඩේ අද හවස් වෙද්දි අයින් කරයි ඒක නිසා ඔව ගැන කියල වැඩක් නැ, දැන් කියපන්කො සිරා කරපු එකම එක හොද වැඩක් ඒකට මීක් නැනේද මොකො මේ ලැජ්ජ නහරෙ කපලද තියෙන්නෙඉතින් මෙතනත් රටේ බහුතරය කියනවනේ බන් පාර පුරා හරක්වගේ දුවන බස් වලට දඩ ගහන්න ඔනා කියලා.. රටේ ප්‍රදාන රස්සව ත්‍රීවීල් එලොන එකවත් බස් එලවන එකවත් නෙමෙයි. තව මිනිස්සු ඉන්නවා. උනුත් පාරේ යන්න ඔනා.

නොදන්න කමට අහන්නෙ ඉරි කපන්නෙ බස් විතරද?? හැප්පෙන්නෙ බස් විතරද කාර් එකෙක් ජිප් එකක් එහෙම ඉරි කපන්නෙම නැ හැප්පිලාම නැ මිනි මරලම නැ එහෙමද කියන්නෙ???
කවුද බහුතරේ මීහරක් ටොයියෙක් කියුවොත් මිසක් මොලයක් තියෙන මිනිහෙක් නම් දඩ වැඩි කරන්ඩ කියන්නෙ නැ, කොහොමත් දඩේ අද හවස් වෙද්දි අයින් කරයි ඒක නිසා ඔව ගැන කියල වැඩක් නැ, දැන් කියපන්කො සිරා කරපු එකම එක හොද වැඩක් ඒකට මීක් නැනේද මොකො මේ ලැජ්ජ නහරෙ කපලද තියෙන්නෙ![]()
කොහෙද යන්නේ මල්ලේ පොල් ඔකගේ. දඩ ගහන එක අවුලක් නැ කිව්වම ඌ කියනවා ඉරි කපන්නේ හයිස්පීඩ් යන්නේ මම විතරද කියලා. හරියට ආන්ඩුව ඌට විතරක් දඩ ගැහුවා වගේ. මෙතන දඩේ නෙමෙයි අවුල. අවුල වෙන එකක්. බැරි වෙලා හරි 500 දඩේ 250 කලානම් බලන්න තිබ්බා ත්‍රීවීල් උන්ගෙයි බස් උන්ගෙයි නැහැදිච්ච ඩ්‍රයිවින් ආන්ඩුව අනුමත කරනවා කියලා මූ දෙන ටොක්.
විම්ල් කරපු එක හොඳ වැඩක් කියපන්. අපි සිරා කියපුවා කියනවා.
පොත් පෙරලලා හරි ගූගල් කරලා හරි කියපන් .
තොපිට බයියො කියන්න නිකන්ද ?? යහපාලනෙ අවුල් .එත් දඩෙ හොඳයි. මොකද ඔනෑම රියදුරෙකුගෙ විනය හැදෙනවා .දඩෙට බය නිසා.

මොකක්ද එක කලිසමයි තියෙන්නෙ.
විම්ල් කරපු එක හොඳ වැඩක් කියපන්. අපි සිරා කියපුවා කියනවා.
පොත් පෙරලලා හරි ගූගල් කරලා හරි කියපන් .
තොපිට බයියො කියන්න නිකන්ද ?? යහපාලනෙ අවුල් .එත් දඩෙ හොඳයි. මොකද ඔනෑම රියදුරෙකුගෙ විනය හැදෙනවා .දඩෙට බය නිසා.

250 කරන්ඩ් ඔනෙත් නැ 25000 කරන්ඩ ඔනෙත් නැ, තිබ්බ ගානම තිබ්බනම් පාන්ඩුවට මෙහෙම ඉරාගන්ඩ වෙන්නෙ නැනෙ, දැන් හරිනෙ මුලු රටම ස්ටයික් ආතල්ද???කොහෙද යන්නේ මල්ලේ පොල් ඔකගේ. දඩ ගහන එක අවුලක් නැ කිව්වම ඌ කියනවා ඉරි කපන්නේ හයිස්පීඩ් යන්නේ මම විතරද කියලා. හරියට ආන්ඩුව ඌට විතරක් දඩ ගැහුවා වගේ. මෙතන දඩේ නෙමෙයි අවුල. අවුල වෙන එකක්. බැරි වෙලා හරි 500 දඩේ 250 කලානම් බලන්න තිබ්බා ත්‍රීවීල් උන්ගෙයි බස් උන්ගෙයි නැහැදිච්ච ඩ්‍රයිවින් ආන්ඩුව අනුමත කරනවා කියලා මූ දෙන ටොක්.

7න් එකක්වත් අඩු කරලා හරියන්නේ නෑ... වමෙන් ඉස්සර කරන්න බොහෝ විට හේතුවෙන්නේ දකුණෙන් යන එවුන් හෙමින් යන එක... විශේෂයෙන්ම ලේන් 2 තියෙනකොට... මුලින්ම ඒකට දඬුවමක් තියෙන්න ඕන... ඊළගට පොලීසිය හැමෝටම එකම විදියට හරි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වැරදි කරන මීහරක් හැර රටේ වාහන ඇති නැති හැම එකාම 25000ට එකඟයි. අපිටත් කාර් බයික් දෙකම තියෙනවා. ඒකෙන් අපි සල්ලිකාරයො කියලා නෙමෙයි කියන්නේ. අත්‍යාවශ්‍යතාවකට විතරයි කාර් එක පාවිච්චි කරන්නේ. ඒත් මේ බස්, ත්‍රීවීල් අමනයො පාරෙ යන හැටියට දඩේ 50000 කරත් කමක් නෑ. වරදකට දඬුවමක් විදියට දඩේ ගහනවා මිසක් පාරෙ යන හැම එකාටම දඩ ගහන්නෑනෙ... ඒක නිසා දඩේ ගැහුවම ජීවත් වෙන්න බෑ කියන තර්කෙ නම් අමුම අමු ගොං කථාවක්...අපි කියන්නෙ 25 000 දඩේ අයින් කරන්ඩ කියල තේරෙනවනෙ කියන්ඩ දේ, 25 000 හෙනුත් හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි අයින් කරන්ඩ කියන්නෙ, අනිත් දඩ 5 ගැනම අපේ විරුද්ධත්වයක් නැ, අපි කියන දෙක අයින් කරානම් ඉවරයි.
උඹෙ මහින්ද ආවත් දැන් ඉන්න සිරාවත් හොඳ කරන්නේ නැති තරම්... හැම පරයම එන්නේ තමන් ගැන හිතලා විතරයි. උඹ බෙරිහන් දුන්නට අපේ පැති වල පාරවල් හැදෙනවා අනෙකුත් දියණු කරන වැඩත් නරක අස්සේ සිද්ධ වෙනවා...
අනිත තාම කියුවෙ නැනෙ සිරා කරපු එකම එක හොද වැඩක් කො නැද්ද එහෙම ඒව.![]()
this guy doesnt accept these thing useless to tell hariyata muslim agama adahana ekenekt wena agamak gana kiyala denawa wa ge. mahinda mahinda thats all he is hearing7න් එකක්වත් අඩු කරලා හරියන්නේ නෑ... වමෙන් ඉස්සර කරන්න බොහෝ විට හේතුවෙන්නේ දකුණෙන් යන එවුන් හෙමින් යන එක... විශේෂයෙන්ම ලේන් 2 තියෙනකොට... මුලින්ම ඒකට දඬුවමක් තියෙන්න ඕන... ඊළගට පොලීසිය හැමෝටම එකම විදියට හරි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වැරදි කරන මීහරක් හැර රටේ වාහන ඇති නැති හැම එකාම 25000ට එකඟයි. අපිටත් කාර් බයික් දෙකම තියෙනවා. ඒකෙන් අපි සල්ලිකාරයො කියලා නෙමෙයි කියන්නේ. අත්‍යාවශ්‍යතාවකට විතරයි කාර් එක පාවිච්චි කරන්නේ. ඒත් මේ බස්, ත්‍රීවීල් අමනයො පාරෙ යන හැටියට දඩේ 50000 කරත් කමක් නෑ. වරදකට දඬුවමක් විදියට දඩේ ගහනවා මිසක් පාරෙ යන හැම එකාටම දඩ ගහන්නෑනෙ... ඒක නිසා දඩේ ගැහුවම ජීවත් වෙන්න බෑ කියන තර්කෙ නම් අමුම අමු ගොං කථාවක්...
උඹෙ මහින්ද ආවත් දැන් ඉන්න සිරාවත් හොඳ කරන්නේ නැති තරම්... හැම පරයම එන්නේ තමන් ගැන හිතලා විතරයි. උඹ බෙරිහන් දුන්නට අපේ පැති වල පාරවල් හැදෙනවා අනෙකුත් දියණු කරන වැඩත් නරක අස්සේ සිද්ධ වෙනවා...