අධ්‍යයන හා සුබසාදන ගැටළු විසදනු - රජරට සිසුන් විරෝධතාවක...
2015 March 18 ·
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. මෙහිදී සිසුන් වැසිකිලි බාල්දී රැගෙන, දත් මදිමින්, ජල බේසම් රැගෙන යමින් ,තුවා දවටා ගනිමි උද්ඝෝෂණයේ නිරත විය. ඊට හේතුව මේ දිනවල...