මට ලැප් එකක් ගන්න ඔනේ. හොද ශොප් එකක් කො?

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මන් පාවිච්චි කරන්නෙත් HP එකක්... හැමදාම වැඩ කරනවා ගේම් මරනවා,දැන් නම් බෑ එන ඒවා ගහන්න මදි:dull::dull:..ඒත් හැමදාම උදේට on කරාම ඉතින් මහා රෑ 1ට තමා shut down කරන්නේ..:baffled: රත් වෙන්නේ නෑ මහා ලොකුවට.ගේම් ගහද්දි නම් තියෙනවා ප්‍රොසා හරියේ
    ලෙඩ නම් නෑ.අවරුදු 2ක් වෙන්ව. එත් dell වගේ බ්‍රෑන්ඩ් එකක් බලන්න:):):)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක්ද දැන් වෙන්න ඕනි? කෝල් එකක් දෙන්න. 0773078533
    හොව්.. හොව්.. පොඩ්ඩක් ඉන්න. මේ මට ඔය කියපු ගානට ගන්න ලැප් එකක් නැද්ද? ලොකු පෆොමන්ස් එපා.. ගේම් ගහන්න ඔනෙත් නැ. mt4 රන් කරගන්න තිබ්බොත් ඇති.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    හොව්.. හොව්.. පොඩ්ඩක් ඉන්න. මේ මට ඔය කියපු ගානට ගන්න ලැප් එකක් නැද්ද? ලොකු පෆොමන්ස් එපා.. ගේම් ගහන්න ඔනෙත් නැ. mt4 රන් කරගන්න තිබ්බොත් ඇති.

    කෝල් කරපන් බන් කෝල් කරපන් :dull:

    උරාජ් මාමට මෙතන කොට කොට ඉන්න වෙලාවක් නෑ :no:

    මාමා අපිට එහෙමයි කියලා දීලා තියෙන්නේ :cool::cool::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝල් කරපන් බන් කෝල් කරපන් :dull:

    උරාජ් මාමට මෙතන කොට කොට ඉන්න වෙලාවක් නෑ :no:

    මාමා අපිට එහෙමයි කියලා දීලා තියෙන්නේ :cool::cool::cool:
    ඒක තම, මේ වෙලාව අවුලක් නැද්ද දන්නේ නැ.. කොල් එකක් දිලා බලනවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඒක තම, මේ වෙලාව අවුලක් නැද්ද දන්නේ නැ.. කොල් එකක් දිලා බලනවා.

    :P:P

    ගනින් ගනින්

    මාමා නැත්නම් නැන්දා හරි ගනී :D
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    MacBook_Pro_Retina_2014_review.jpg

    :love::love::love: