උබ දන්නවා ඇති දැන් සේරම වගේ කම්පනි සැලරි ප්‍රොසෙස් කරන්නේ Slip Transfer කියන ක්‍රමයට,අපේ බැංකු ගිණුමේ දත්ත සහ යවන්න ඕන amount එක Text ෆයිල් එකක් විදියට bank එකට යවනවා.පොඩි Companies එයාලම staff එකේ salaries හදනවා,ලොකු companies නම් outsource කරලා තියෙන්නේ,ඔය කොහොම කලත් අන්තිමට කවුරුහරි...