පයිලට් දැනටමත් උඩ දාගෙන දෙනව ඇති බන්ඔන්න ඔය මගුල් අතෑරල නෝමල් කෙල්ලෙක් කරපන් නැත්තන් රට ගිහින් දියුනු වෙයන්. අම්ම තාත්ත ඇරෙන්න මේ ලෝකෙ ඉර හඳ වගේ විස්වාස අය නෑ බන්
![]()
Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.
ලොකු ලස්සනක් නැති කෙල්ලෙක් නම් කොහොමද බන් air hostess කෙනෙක් වුනේ?
russian,japan kellek wage bedagatanan hari adu gane lassanawath tiyenawa...

As you wish machanඒත් කෙල්ලන්ව ඔච්චර විශ්වාස කරන්න එපා.උන්ට වෙනස් වෙන්න යන්නේ තත්පර ගානයි.මොනා හරි උදව්වක් ඕනේ උනොත් දාපන් මැසේජ් එකක්.ඔක්කොම හොඳට වෙන්න කියලා ප්‍රර්ථනා කරන්නම්.

මුලින් හොදට ඉදල සල්ලි හම්බෙද්දි වෙනස් වෙනවනම්, ටිකක් හිතල බලපන්. උබ රට යන්න idea එකක් තියනවනම් අනිවා පලයන්. ගිහින් දියුනු වෙයන්. එතකොට කාගෙවත් ලොකු line බලන්න ඕනෙ නෑ. 



ලොකු ලස්සනක් නැති කෙල්ලෙක් නම් කොහොමද බන් air hostess කෙනෙක් වුනේ?
