1. JesonRulez

    Samsung S7 Edge එකක් ගන්න තැනක්

    Samsung S7 Edge එකක් ගන්න තැනක් මචන්, Samsung Galaxy S7 Edge එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො. Dialog එවුන් විකුනනවා Rs.129,800 :baffled::baffled: https://www.dialog.lk/samsung-s7-edge/ මේ තියෙන්නේ ideabeam එකේ පෙන්නන මිල...
  2. JesonRulez

    Batto - බට්ටො

    කාලෙකින් දැක්ක වටිනාම ත්රෙඅඩ් එකක්. REP 11+
  3. JesonRulez

    රසම රස ඉන්දියන් වඩේ!

    :sorry::sorry::sorry: මම ආයේ ත්රෙඅඩ් දාන්නේ නෑ බන්. :sorry:
  4. JesonRulez

    Welcome!

    Welcome!
  5. JesonRulez

    රසම රස ඉන්දියන් වඩේ!

    රසම රස ඉන්දියන් වඩේ!
  6. JesonRulez

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    යකෝ හද්ද ඩොටේ ඉන්න මටත් 4G තියෙනවා කියාන්කෝ. මාලබේට නෑ. ලිඳේ පැනපන්. :rofl:
  7. JesonRulez

    4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

    උඹ සිරා පොරක් නේ බන්. උඹ වගේ එවුන් ජීවිතේ ලේසියෙන් පරදින්නේ නෑ බන්. :)
  8. JesonRulez

    Dominos Pizza Getting Trolled

    බලපන් ඉතින් මනුස්සකමින් ජීවත් වෙන්න දෙන්නෙම නෑනේ. අද ඉඳන් මාත් පටන් ගන්න ඕනේ පොර ජාතකේ දේශනා කරන්න. :frown:
  9. JesonRulez

    Breaking Bad Season 01 එක download kara ganna link ekak nadda ban torrent?

    Breaking Bad Season 01 එක download kara ganna link ekak nadda ban torrent?
  10. JesonRulez

    මොනවා වුනත් මේක තමයි බන් මම ජීවිතේ කාලෙටම බලපු හොඳම කතාව. ගොඩක් ස්තුතියි මචන් මේක බලන්න කියලා වද...

    මොනවා වුනත් මේක තමයි බන් මම ජීවිතේ කාලෙටම බලපු හොඳම කතාව. ගොඩක් ස්තුතියි මචන් මේක බලන්න කියලා වද දීල හරි මේ වගේ වටින කතාවක් බලන්න set කරපු එකට.
  11. JesonRulez

    මම trailer ඒකත් බැලුවා. ඒකෙ විශ්ලේෂකයෝ නම් කියන්නේ jon snow ආයේ එනවා කියල melisandre ගේ ගිනි...

    මම trailer ඒකත් බැලුවා. ඒකෙ විශ්ලේෂකයෝ නම් කියන්නේ jon snow ආයේ එනවා කියල melisandre ගේ ගිනි දෙයියට කියලා පණ අරගෙන.
  12. JesonRulez

    Dominos Pizza Getting Trolled

    මලිත්ට ගහනකොට ඇයි චන්චලා අඬන්නේ? :eek:
  13. JesonRulez

    ඔක්කොම බලලා ඉවර කළා කියාන්කෝ. අඩෝ Jon Snow මැරුණද බන්? ඌ නැතුව නම් කතාව වැඩක් නෑ වගේ. :no:

    ඔක්කොම බලලා ඉවර කළා කියාන්කෝ. අඩෝ Jon Snow මැරුණද බන්? ඌ නැතුව නම් කතාව වැඩක් නෑ වගේ. :no:
  14. JesonRulez

    Dominos Pizza Getting Trolled

    කවුරුවත් bump දාල නැති නිසා ඔන්න මමවත් එකක් දැම්ම. ඔබට සතුටුයිද දැන්? :rofl:

    No contents