Samsung S7 Edge එකක් ගන්න තැනක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Samsung S7 Edge එකක් ගන්න තැනක්

    මචන්,

    Samsung Galaxy S7 Edge එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො.

    Dialog එවුන් විකුනනවා Rs.129,800 :baffled::baffled:

    https://www.dialog.lk/samsung-s7-edge/

    මේ තියෙන්නේ ideabeam එකේ පෙන්නන මිල.

    http://www.ideabeam.com/mobile/samsung-galaxy-s7-edge-32gb-price.html

    මීට අඩුවට genuine phone එක අරගන්න විදියක් නැද්ද බන්? ebay එකෙන් වගේ ගන්න බැරිවෙයිද?

     

    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    උබ ෆෝන් ගන්න එපා බන්. දැන් උබ අවුරුදු ගානක් තිස්සේ ෆෝන් ගන්න මේකේ ත්‍රෙඩ් දදා ඉන්නවනේ.... :rofl::rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අර රාශී රොශ් ඊයේ සින්ගා ගියා.. පීඇම් එකක් දාලා බලහන්.. එහෙන් ගෙන්න ගන්න පුලුවන් වෙයි ඔයිට අඩුවට..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ ෆෝන් ගන්න එපා බන්. දැන් උබ අවුරුදු ගානක් තිස්සේ ෆෝන් ගන්න මේකේ ත්‍රෙඩ් දදා ඉන්නවනේ.... :rofl::rofl::rofl:

    S8 එකත් එයි මූ පොන් ගන්නකොට :lol::lol:
     

    blue_in_rio

    Well-known member
  • උබ ෆෝන් ගන්න එපා බන්. දැන් උබ අවුරුදු ගානක් තිස්සේ ෆෝන් ගන්න මේකේ ත්‍රෙඩ් දදා ඉන්නවනේ.... :rofl::rofl::rofl:


    අයියෝ සල්ලි, ජේසොන් කොහෙද ළිඳකුත් එතන.අමුඩෙයි පු#යි වගේ, පට්ට සමීපයි.ජේසොන් නම් ළිං - ළිං නම් ජේසොන්. :sorry::sorry:
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Machn Kotuwe Main street eke thiyanawa bn Seal pack direct import karana shop Godak aduwata ganna puluwan wei, math S7 edge ekada HTC 10 ekada ganne kiyala hitha hitha inne,:rofl::rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    puluwan nm Europe or Middle East paththe kawru hari innwa nm e kenk lawwa genna gnna.
    Asia Region eketh SL,IND,SING walata thama oya model e kiynne agent haraha ena ewa enne.

    build quality eka hodai ara ewage.
    oya celtronic anam manm phone shop wala denne agent haraha gena eka neme.ekai un warrnty walata wenama price wadi krnne.bt phone eka aithi wena region eka wenas unge.

    ganath shape wei dubai paththen gaththoth nm...
    site... Link
    dnna aya innwa nm meken baluwa gennuwa.math wena item ekak wage genwa dnna knk lawwa.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මචන්,

    Samsung Galaxy S7 Edge එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො.

    Dialog එවුන් විකුනනවා Rs.129,800 :baffled::baffled:

    https://www.dialog.lk/samsung-s7-edge/

    මේ තියෙන්නේ ideabeam එකේ පෙන්නන මිල.

    http://www.ideabeam.com/mobile/samsung-galaxy-s7-edge-32gb-price.html

    මීට අඩුවට genuine phone එක අරගන්න විදියක් නැද්ද බන්? ebay එකෙන් වගේ ගන්න බැරිවෙයිද?


    බෙල්ල කරකවන්න කලින් xiaomi එකක් ගනින්:angry::angry:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕක ලෙඩක් බ්‍රෝ , මගේ දන්න යාලුවෙක්ටත් තිබ්බ
    එන එන ෆෝන් එක ෂොප් වලට ගිහින් බලනවා
    ඔක්කොම බලන්නේ හයි එන්ඩ් ෆෝන්
    ලෙඩේ ඔග්ගර වෙලා මල මගුලක් උනා
    පත්තර වල ඇඩ් කපලා පොතක අලවන් උදේ හවා බල බල ඉන්නවා
    අන්තිමට අපි එකතු වෙලා ලුමියා ෆෝන් එකක් අරන් දීලා උගේ ෆෝන් ආසාව නැත්තටම නැති කරා