1. Myth

    Pakistan ගොන් කිරි බීපල්ල 😁

    Kohen hari bulk piti wagayak genalla, Mehe tiyana brand wala box hadala repack Karala vikunala
  2. Myth

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    wife dannawa mama neme waradi kiyala, E seen eka gana mamai wife e eken passe kata kale na . Wawlage gedara innawa nam ellila inna Dana Ganna one 😁
  3. Myth

    Subaru xv vs Audi Q2

    Me deka use karana kawru hari innawada? Me vehicle 2 gana mokada kiyanne?
  4. Myth

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    Sudda sinhalen jathiya amatuwama giya yanna, Dan ahiguntakaya wage anit lamai dennage gewal wala innawa , Wife salli yawanawa , gihin balanawa , Special Mona hari tibbama enawa , Awit bummagena indala yanawa. Mama no katha ,no sina
  5. Myth

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    අපේ අම්මයි වයිෆ් එලකිරි වගේ මමයි වයිෆ් ගෙ අම්මයි නයයි පොලගයි වගේ 😁 අම්මනෙ කියල සලකගෙන ඉන්නකොට තෙල ගහල පුපේ අමාරුවක් හැදුන ,පැන්නුව htti wa
  6. Myth

    මිනුවන්ගොඩ යතුරුපැදි අනතුරේ දෙකට වෙන්වූ මළසිරුරු! (ජුගුප්සාජනක වීඩියෝ සහිතයි)

    ට්‍රේලරේ ලයිට් නෙමෙයි තොරණක් ගහල තිබ්බත් ඕකුන් දෙන්න වදිනව 😁
  7. Myth

    පෝය දෙකයි බoකු දෙකයි

    https://www.facebook.com/share/r/18CXwGETpe/
  8. Myth

    Mama ada full shave kara ibbo!

    Boge ammat shave karan aawe ada :rofl:
  9. Myth

    OpenAI ආයතනයේ(AI Agent) මිනිස් උපදෙසක් නොමැතිව Hugging Face ආයතනය ස්වයංක්‍රීයව Hack කරයි

    OpenAI ආයතනයේ AI නියෝජිතයෙක් (AI Agent) මිනිස් උපදෙසක් නොමැතිව Hugging Face ආයතනය ස්වයංක්‍රීයව Hack කරයි
  10. Myth

    කේන්දර විස්වාස කරන්නෙ නැති උන් වරෙල්ල

    බැන්දා, කේන්දර වෙලාවල් බැලුවෙ නෑ, ගෙවල් හැදුව වෙලාවල් නැකැත් බැලුවෙ නෑ ළමයින්ට නම් දැම්ම ,අකුරු කියෙව්ව, වෙලාවල් බැලුවෙ නෑ,
  11. Myth

    කොටු ගුටි

    https://www.facebook.com/share/r/1CqZs96Gou/
  12. Myth

    Dialog TV තියන උන්

    Oya satalite ekai decider ekenui wena mukut karanna barida ban Rent ekata hitiya un Dala gihin, oya set ekak tiyanawa
  13. Myth

    අව්ල් ☹️

    how fragile life can be 😭😭

    No contents