Pakistan ගොන් කිරි බීපල්ල 😁

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මේවා උන්ට පේන්නේ නෑ
    @redux මෙන්න වැඩක්. තව එකෙක් ඉන්නවා. ඌ දැන් පොඩ්ඩක් කඩේ යන එක නවත්තලා බනින හින්දා mention කරන්න නෑ. ඌට පොඩ්ඩක් තිත්ත ඇතත් තේරිලා වගේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,775
    113
    Nestle එකට‍ වඩා හොඳ ඇති.

    අද no msg, nestle noodles promtion එකක් තිබ්බා cargills එකේ. sample කාපු වෙලේ ඉඳන් වතුර තිබහ. උන් කරන බොරු වලට මිනිස්සු අහු වෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,558
    113
    35
    Spain
    Mewa thama podi podi hotel Wala hadawnw atte
    උන් ගන්නවා කියන්නේ කැඩුණු කාටොන්ලු නේ. ඒ කියන්නේ ඉම්පෝට් කරන්නේ පැකට් නෙවේ තඩි බල්ක් විදියට. මේවා එකක් දෙකක් කැඩෙනවා කියනවා. එතකොට ඒවා විකුනනවා අඩුවට. මන් අහල තියෙන්නේ නම් එහෙම.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,941
    113
    උන් ගන්නවා කියන්නේ කැඩුණු කාටොන්ලු නේ. ඒ කියන්නේ ඉම්පෝට් කරන්නේ පැකට් නෙවේ තඩි බල්ක් විදියට. මේවා එකක් දෙකක් කැඩෙනවා කියනවා. එතකොට ඒවා විකුනනවා අඩුවට. මන් අහල තියෙන්නේ නම් එහෙම.
    කොහොම හරි කිරි බොන්න පුරුදු උනා නැති එක නන් වාසනාව, මන් දන්න උන් ඉන්නවා උදේට කිරි එක නැතුව බෑ, ජරාව තමා බොන්නේ හොඳ පෙට්ටියේ අවත් මේ ජරාව බිව්වත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Mewa thama podi podi hotel Wala hadawnw atte
    ගොඩක් තැන් වල කිරි තේ ඉල්ලුවම පොඩි ත්‍රී ඉන් වන් පැකට් තමයි දැන් හදන්නේ. මොන මල ජරාවල් ද දන්නේ නෑ. කිරි කඳුලක් වත් ගෑවිලා තියෙනවද මන්ද ඔවයේ.

    බුකියේ එහෙම දැකලා තියෙනවා මිනිස්සු උඩ දාගෙන cardamom රස ඒව පැකට් ගණන් බොනවා. අර කැෆේ, මේ කැෆේ කියලා නානාප්‍රකාර ජාති තියෙනවා. රස කර කර බොමු.

    මිනිස්සු පව් ඉතින්. ඔවට කොමෙන්ට් කරලා ඉල්ලන් කන එක පාඩුයි