බබාට neonatal jaundice. ඒක අලුත ඉපදෙන බබාලට තියන සාමාන්‍යය දෙයක් :) බය වෙන්න දෙයක් නෑ :yes:
hospital එකෙන් කිව්ව විදියට ඉර එළිය වැටෙන්න තියාගෙන හිටියම සති 2කින් විතර කහ පාට නැති වෙලා යනවා :)
බබා කිරි උරන්නෙ නෑ කියල කිරි දෙන්නෙ නැතුව ඉන්න එපා. අම්මට, බබාට මව් කිරි දෙන්න උනන්දු කරවන්න :)